CCTV අඩුම මිලට වගකීමක් සහිතව ගන්න තැනක්...😎👍

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    මේකේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නෑ. තියෙන්නෙම චයිනීස් ලඩි. වොරෙන්ටි නම් දෙනවා ඉස්ම බේරෙන්න. ඒත් කැමරා කොලිටිය නම් ගූ 70යි.
    tiandy gv tech hodai. hik vision nam dakke na. kotuwe oni taran fake hik vision ut vikunanawa original authentic kiala. thamanta quality athi nam, warranty hambenawa nam oni ekak . ezviz nam ahanna deyak na quality