මොකද්ද brand / model/ priceමම ගෙනාවා කැරි කැමරා 4ක් ඔව්වා කැලේ
මොකද්ද brand / model/ price
Solar PTZ Camera ICSEE brand eka
ගණන් කොහොමද? අකුණු වලට අවුලක් නැද්ද ඕවා
මේකේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නෑ. තියෙන්නෙම චයිනීස් ලඩි. වොරෙන්ටි නම් දෙනවා ඉස්ම බේරෙන්න. ඒත් කැමරා කොලිටිය නම් ගූ 70යි.go to zoomtech
tiandy gv tech hodai. hik vision nam dakke na. kotuwe oni taran fake hik vision ut vikunanawa original authentic kiala. thamanta quality athi nam, warranty hambenawa nam oni ekak . ezviz nam ahanna deyak na qualityමේකේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නෑ. තියෙන්නෙම චයිනීස් ලඩි. වොරෙන්ටි නම් දෙනවා ඉස්ම බේරෙන්න. ඒත් කැමරා කොලිටිය නම් ගූ 70යි.