CCTV ගහන්න අවශ්‍යයි

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,018
    1,395
    113
    අදුරන තැන් කීපයකට Dahua සෙට් හයිකරලා දීලා තියෙනවා. තවම කිසි අව්ලක් නෑ..
    කැමරා ගත්තේ සිංගර් එකෙන්
    Dahua බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්.

    හයි කරන පොරක් සෙට් කරගෙන කැමරා ටික ඔයා අරන් දෙන්නම් හයි කරලා දෙන්න පුලුවන්ද අහන්න ඒක ලේසි.
    නැත්නම් ඔය හයි කරන උන් කොහෙන් කැමරා ගන්නවාද ඒවා ඔරිජිනල් ඒවාද කියලා අපි දන්නේ නෑනේ.

    ado mage thiyenne meka. TP-LINK TAPO C320WS Outdoor Security 4MP Wi-Fi Camera
    link share karanna pluwan. data store krnna unge cloud service eka gnna one or memory card.
    quality eka nm sahenna hodai.

    badu aran deela krnwa kiynne wifi camera nm lesi.
    thaniyama setup krnna pluwan.power eka witharane one. wadi unoth wifi extender ekak danna wei.
    but cable ynwa nm thama tikak amaru.
    ------ Post added on Jul 28, 2024 at 7:35 PM
    මේක ලංකාවෙන්ද ගත්තේ මචං? කොහෙන්ද?
    ------ Post added on Jul 28, 2024 at 9:31 PM
     
    • Like
    Reactions: NRTG and CorD SaC

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අදුරන තැන් කීපයකට Dahua සෙට් හයිකරලා දීලා තියෙනවා. තවම කිසි අව්ලක් නෑ..
    කැමරා ගත්තේ සිංගර් එකෙන්
    Dahua බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්.

    හයි කරන පොරක් සෙට් කරගෙන කැමරා ටික ඔයා අරන් දෙන්නම් හයි කරලා දෙන්න පුලුවන්ද අහන්න ඒක ලේසි.
    නැත්නම් ඔය හයි කරන උන් කොහෙන් කැමරා ගන්නවාද ඒවා ඔරිජිනල් ඒවාද කියලා අපි දන්නේ නෑනේ.

    මේක ලංකාවෙන්ද ගත්තේ මචං? කොහෙන්ද?
    ------ Post added on Jul 28, 2024 at 9:31 PM
    lankawen nm neme singa walin gtte.
    hai kare gdrata.