අනේ උඹලගේ පකේ ලොජික්. කැම්පස් එකකට ගිහින් තියෙනවා ද ඒවායේ වෙන දේවල් කතා කරන්න?යකෝ ඔය හිතනවා වගේ කෙල්ලො කොල්ලො හැමනෙන්නෙ නෑ. Porn බලන එක අඩු කරපං
කැම්පස් වල තීන අසික්කිත සක්කිලි සංස්කෘතියට එරෙහිව අද සටන්කරන්නේ කැම්පස් ගිය එවුන් මිසක් නොගිය එවුන් නෙවේ බන්. කැම්පස් ගිය එවුන්මයි මෙච්චරකල් හැංගිලා තිබිච්ච ජරාව එලියට පෙන්නුවේ. රටේ වාසනාවකට දැන්වත් එහෙම චරිත ටිකක් පහළවෙනවා.