CCTV camer hack karanna puluwanda ?

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    NVR එකේ IP config එක දන්නවද..?

    පෝර්ට් ෆොර්වර්ඩ් වෙලාද තියෙන්නේ ?

    NVR ඩිෆෝල්ට් සෙටෙන්ග්ස් නම් තියෙන්නේ
    ට්‍රයි කරලා බලන්න පුළුවන්.

    නමුත් කිසිම දාක මෝඩයා වගේ ඩිෆෝල්ට්
    සෙටින්ග්ස් වෙනස් කරන්න යන්න එපා.
    එහෙම උනොත් සේරම ඉවරයි ..



    ඔච්චර ඕනේ නැහැ ගොඩාක් තැන් වල රවුටර් වල
    PW තියෙන්නේ ඩිෆෝල්ට් ... IP රේන්ජ් ස්කෑනර්
    එකක් දාලා මේවා හොයාගන්න පුළුවන්..

    කෙළින්ම ලොග් වෙන්න පුළුවන් RL දාලා තියෙන
    කම්පියුටර් වලට... :(

    එනි වේ ගුඩ් ලක්......