CCTV camera help

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    පැත්තේ උන් අවුල් බං,පොඩි උපදෙසක් දියවූ

    අලුතින් ගෙයක් හදන ගමන් ඉන්නේ දැන් ඉන්න ගෙවල් වල ඉඳලා ටිකක් දුරින්, වැඩේ තියෙන්නේ මචං පැත්තේ උන් හෙනම අවුල් සෙට් එකක්.
    ගිය සතියේ පැටවු 7,8 ඉඳපු බැල්ලියෙක් ළිඳට වැටිලා.මම සාමාන්‍යයෙන් ඉඩමට යන්නේ සති අන්තයේ සුද්ද කරලා එන්න එතකොට තමයි දැක්කේ සතාව ඇදගෙන ආපු පාරක් ලිද ගාවට.
    මේ පළවෙනි පාර නෙමේ බඩු නැති වෙනවයි එකක් කියල නැහැ.ඉඩමට එන හැම දවසකම මොකක් හරි රෙද්දක් කරලා. දැන් මට මේක විකුණන්න හිතිලා තියෙන්නේ.cctv wifi camera ටිකක් හයි කරලා බලනවා අන්තිම පාරට.පොඩි උපදෙසක් දියල්ලා බං
    ------ Post added on Jun 28, 2025 at 6:49 PM
     
    • Sad
    Reactions: netnet

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,862
    10,726
    113

    මේ පළවෙනි පාර නෙමේ බඩු නැති වෙනවයි එකක් කියල නැහැ.ඉඩමට එන හැම දවසකම මොකක් හරි රෙද්දක් කරලා. දැන් මට මේක විකුණන්න හිතිලා තියෙන්නේ
    ------ Post added on Jun 28, 2025 at 6:49 PM
    හපො, උම්බට තග දාලා එලවන්නද දන්නෙ නෑ, නැත්නම් අඩු ගානකට ගන්න. හපො, මාර අකුසලයක් උම්බ කරන් තියෙන්නෙ ඔය වගෙ එවුන්ගෙ මැද්දට වැටෙන්න
     
    • Like
    Reactions: milanoandreaz

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    පැත්තේ උන් අවුල් බං,පොඩි උපදෙසක් දියවූ

    අලුතින් ගෙයක් හදන ගමන් ඉන්නේ දැන් ඉන්න ගෙවල් වල ඉඳලා ටිකක් දුරින්, වැඩේ තියෙන්නේ මචං පැත්තේ උන් හෙනම අවුල් සෙට් එකක්.
    ගිය සතියේ පැටවු 7,8 ඉඳපු බැල්ලියෙක් ළිඳට වැටිලා.මම සාමාන්‍යයෙන් ඉඩමට යන්නේ සති අන්තයේ සුද්ද කරලා එන්න එතකොට තමයි දැක්කේ සතාව ඇදගෙන ආපු පාරක් ලිද ගාවට.
    මේ පළවෙනි පාර නෙමේ බඩු නැති වෙනවයි එකක් කියල නැහැ.ඉඩමට එන හැම දවසකම මොකක් හරි රෙද්දක් කරලා. දැන් මට මේක විකුණන්න හිතිලා තියෙන්නේ.cctv wifi camera ටිකක් හයි කරලා බලනවා අන්තිම පාරට.පොඩි උපදෙසක් දියල්ලා බං
    ------ Post added on Jun 28, 2025 at 6:49 PM
    වටේ පිටේ උන් කරන ජොබ් මොනවද? අධ්‍යාපන තත්ත්වේ කොහොමද? උබ මේවාහොයලා බැලුවේ නැද්ද? සමාජේ අවුල් නම් ඉඩමවිකුණලා වෙන තැනකින් ඉඩමක් අරගෙන ආපහු වැඩේ පටන් ගනින්. ගෙදර හදලා පදිංචි උනාට පස්සේ CCTV දාලාවත් හොරකම් නවත්තන්න වෙන්නෙ නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,862
    10,726
    113
    වටේ පිටේ උන් කරන ජොබ් මොනවද? අධ්‍යාපන තත්ත්වේ කොහොමද? උබ මේවාහොයලා බැලුවේ නැද්ද? සමාජේ අවුල් නම් ඉඩමවිකුණලා වෙන තැනකින් ඉඩමක් අරගෙන ආපහු වැඩේ පටන් ගනින්. ගෙදර හදලා පදිංචි උනාට පස්සේ CCTV දාලාවත් හොරකම් නවත්තන්න වෙන්නෙ නෑ.
    නැත්නම් අදුරන ලොක්කෙක් ඉන්නවා නම් එ පැත්තෙ එක්කන් පලයන් දවසක් දෙකක් පෙන්න.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ඔබව එලවගන්න ඕන වෙලා

    තම්බියෙක්ට ඉඩම විකුණලා දාපං.
    ඌ පල්ලියක් ගහපු ගමන් උබේ අගය තේරේවි 🤣

    DVR ගහලා වැඩක් නෑ
    උන් හාඩි ඩිස්ක් ගලවාගෙන යනවා

    Wifi camera ගහලා cloud upload දීපන්
    Phone එකට realtime notification එන්න හදපු

    එතකොට සේරම ගලවාගෙන ගියත් cloud එකේ වීඩියෝ ටික තියනවා
    ------ Post added on Jun 28, 2025 at 7:16 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,862
    10,726
    113
    ඔබව එලවගන්න ඕන වෙලා

    තම්බියෙක්ට ඉඩම විකුණලා දාපං.
    ඌ පල්ලියක් ගහපු ගමන් උබේ අගය තේරේවි 🤣

    DVR ගහලා වැඩක් නෑ
    උන් හාඩි ඩිස්ක් ගලවාගෙන යනවා

    Wifi camera ගහලා cloud upload දීපන්
    Phone එකට realtime notification එන්න හදපු

    එතකොට සේරම ගලවාගෙන ගියත් cloud එකේ වීඩියෝ ටික තියනවා
    ------ Post added on Jun 28, 2025 at 7:16 PM
    නිර්මල ප්‍රෙමෙ හෙළයො ගාව නැ කියන එකට ඊසි උදාහරණයක්
     
    • Like
    Reactions: milanoandreaz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    පැත්තේ උන් අවුල් බං,පොඩි උපදෙසක් දියවූ

    අලුතින් ගෙයක් හදන ගමන් ඉන්නේ දැන් ඉන්න ගෙවල් වල ඉඳලා ටිකක් දුරින්, වැඩේ තියෙන්නේ මචං පැත්තේ උන් හෙනම අවුල් සෙට් එකක්.
    ගිය සතියේ පැටවු 7,8 ඉඳපු බැල්ලියෙක් ළිඳට වැටිලා.මම සාමාන්‍යයෙන් ඉඩමට යන්නේ සති අන්තයේ සුද්ද කරලා එන්න එතකොට තමයි දැක්කේ සතාව ඇදගෙන ආපු පාරක් ලිද ගාවට.
    මේ පළවෙනි පාර නෙමේ බඩු නැති වෙනවයි එකක් කියල නැහැ.ඉඩමට එන හැම දවසකම මොකක් හරි රෙද්දක් කරලා. දැන් මට මේක විකුණන්න හිතිලා තියෙන්නේ.cctv wifi camera ටිකක් හයි කරලා බලනවා අන්තිම පාරට.පොඩි උපදෙසක් දියල්ලා බං
    ------ Post added on Jun 28, 2025 at 6:49 PM
    අප්පා බන්, කැරිම කරුමයක්නෙ. ගන්නකොට ඉඩම් බලලා ගනින් බන්. අනික විකුනවානම් හොඳට හදලම විකුනපන්. නැත්තන් කුනුකොල්ලෙට තමා ඕක ගන්නෙ කට්ටිය.
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    වටේ පිටේ උන් කරන ජොබ් මොනවද? අධ්‍යාපන තත්ත්වේ කොහොමද? උබ මේවාහොයලා බැලුවේ නැද්ද? සමාජේ අවුල් නම් ඉඩමවිකුණලා වෙන තැනකින් ඉඩමක් අරගෙන ආපහු වැඩේ පටන් ගනින්. ගෙදර හදලා පදිංචි උනාට පස්සේ CCTV දාලාවත් හොරකම් නවත්තන්න වෙන්නෙ නෑ.
    ගං කාරයෝ වගයක් මචං අර පරම්පරා ඉඩම් සින් එකේ ඉන්නේ.ඉඩම හම්බුනේ කොරෝනා කාලේ සින්න වෙන්න ගිහන් මම ඊටපස්සේ ගත්තා සල්ලි වලට.ගෙදර 80%ක් වගේ හදලත් ඉවරයි.ටවුන් එකේ ඉඳන් කිලෝමිටර් හතරක් වත් නැහැ පුදුමයි මේවගේ ගොඩ විදිහට හිතන උන් ඉන්නවා කියලත්.

    අප්පා බන්, කැරිම කරුමයක්නෙ. ගන්නකොට ඉඩම් බලලා ගනින් බන්. අනික විකුනවානම් හොඳට හදලම විකුනපන්. නැත්තන් කුනුකොල්ලෙට තමා ඕක ගන්නෙ කට්ටිය.
    සිරාවටම, කිසි ආපදවක් නැති එකයි වතුරයි බලලා ගත්තේ.මේක ගැන හිතුවේ නැහැ ලොකුවට බන්
    ------ Post added on Jun 28, 2025 at 7:55 PM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    මෙන්න ප්‍රයෝගිකව හරියනම කෙම.
    උබ දන්නා කන්ටක්ට් එකක් පාවිච්චි කරලා ඔය පැත්තේ SSP හරි SP දවසක ඔය පැත්තේ ගෙන්නාගෙන ඉඩම පැත්තේ රව්මක් දාපන් උබ එක්ක ගමේ උන්ට පේන්න.
    සියලු දෝෂ නිවාරණය වෙනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,862
    10,726
    113
    ගං කාරයෝ වගයක් මචං අර පරම්පරා ඉඩම් සින් එකේ ඉන්නේ.ඉඩම හම්බුනේ කොරෝනා කාලේ සින්න වෙන්න ගිහන් මම ඊටපස්සේ ගත්තා සල්ලි වලට.ගෙදර 80%ක් වගේ හදලත් ඉවරයි.ටවුන් එකේ ඉඳන් කිලෝමිටර් හතරක් වත් නැහැ පුදුමයි මේවගේ ගොඩ විදිහට හිතන උන් ඉන්නවා කියලත්.

    සිරාවටම, කිසි ආපදවක් නැති එකයි වතුරයි බලලා ගත්තේ.මේක ගැන හිතුවේ නැහැ ලොකුවට බන්
    ------ Post added on Jun 28, 2025 at 7:55 PM
    Horakam nawathei padinchchiyata giyama

    මෙන්න ප්‍රයෝගිකව හරියනම කෙම.
    උබ දන්නා කන්ටක්ට් එකක් පාවිච්චි කරලා ඔය පැත්තේ SSP හරි SP දවසක ඔය පැත්තේ ගෙන්නාගෙන ඉඩම පැත්තේ රව්මක් දාපන් උබ එක්ක ගමේ උන්ට පේන්න.
    සියලු දෝෂ නිවාරණය වෙනවා
    එහෙම යන ගමන් "සර් සර්" ගාන්න එපා, "මචන්" ලෙවල් එකෙ ටොක් කරන්න ඔනෙ
    ------ Post added on Jun 28, 2025 at 7:58 PM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    කම්බි ගහපන් කිසි කෙනෙක්ට එන්න බැරි වෙන්න. වෛත්‍යලිංගම් කියලා කම්බියක් තියෙනවා. ඒක හොඳයි ගැල්වනයිස් කෝටඩ්. මළකඩ කන්නෙ නැහැ. කාලයක් ඔරොත්තු දෙනවා. "අනවසරයෙන් ඇතුල් වීම තහනම්" කියලා බෝර්ඩ් එකක් ගහපන්. කැමරා ටිකත් හයි කරලා, "CCTV කැමරා පැය 24 පුරාම ක්‍රියාත්මකයි" කියලා බෝර්ඩ් එකකුත් ගහපන්. එතකොට ඕක හරි. ඔහොම මන් දන්න තැනක මේ ටික කළා. ජරා යක්කු බන් ඉන්නෙ. ගම්වල නම් කොහෙත් එකයි.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    Kambi kapala enna puluwan.

    Razor Blade Wire dala athulen current eka adinna thama wenne ehema wunoth,

    ochchara nahinna wena eke

    ane manda upadesak hitha ganna amaruyi, :sorry:

    balliwa jara widiyata marala dapu eka ta nam karapu un ikmanatama kunu wela mareyi.

    at least ehema wath hithala thamayi issarahata wada continue karan yanna wenne,
     
    • Sad
    Reactions: milanoandreaz

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    කැම් දාපන් වයිෆයි ඒව ෆ්‍රී ක්ලවුඩ් අප්ලොර්ඩ් නම් ටිකක් ගනන් අනික ඉන්ටර්නෙට් යුසේජ් එකත් වැඩි වෙනවා ප්‍රැක්ටිකල් නැහැ. මගේ නම් අදහස ඉස්සෙල්ම වටිනා කැම් දාන්න එපා අඩුවට අලි එකෙන් cheap දෙකක් අරන් දාල බලපන්. කැම් දෙක මාසයක් දෙකක් තිබ්බොත් වෙන හොද 360 angle තියෙන බ්‍රෑන්ඩ් එකක් ගනින්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පැත්තේ උන් අවුල් බං,පොඩි උපදෙසක් දියවූ

    අලුතින් ගෙයක් හදන ගමන් ඉන්නේ දැන් ඉන්න ගෙවල් වල ඉඳලා ටිකක් දුරින්, වැඩේ තියෙන්නේ මචං පැත්තේ උන් හෙනම අවුල් සෙට් එකක්.
    ගිය සතියේ පැටවු 7,8 ඉඳපු බැල්ලියෙක් ළිඳට වැටිලා.මම සාමාන්‍යයෙන් ඉඩමට යන්නේ සති අන්තයේ සුද්ද කරලා එන්න එතකොට තමයි දැක්කේ සතාව ඇදගෙන ආපු පාරක් ලිද ගාවට.
    මේ පළවෙනි පාර නෙමේ බඩු නැති වෙනවයි එකක් කියල නැහැ.ඉඩමට එන හැම දවසකම මොකක් හරි රෙද්දක් කරලා. දැන් මට මේක විකුණන්න හිතිලා තියෙන්නේ.cctv wifi camera ටිකක් හයි කරලා බලනවා අන්තිම පාරට.පොඩි උපදෙසක් දියල්ලා බං
    ------ Post added on Jun 28, 2025 at 6:49 PM
    hikvision 16500 ta tiyenawa dual camera wifi
    mage laga 8k tiyenawa tama kisi aulak na
    2 years warranty