CCTV camera

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    144
    43
    machnla mata cctv camera ekak set karaganna ona ape gate eka gawata ekai ona. kohomada wade karaganna puluwan? ebay eken camera ekak genalla direct set karanna puluwanda monitor ekakata? nathnm wade kerena widiya poddak danna yaluwek kyanawada? 1 camera ekai ona?
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    Puluwan Habai recoding facility eka wada karanne naga ne...Dirrect TV in ekata gahala balanna puluwan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    720P වගේ කැමරා 4යි DVR එකයි ගෙන්න ගන්න්න මචන්. මම එහෙමයි ගෙනාවේ. වෙන වෙනම ගෙනාවේ ටැක්ස් වලට අහු උනේ නම් නෑ. සෙට් එකම එකට ගෙනාවොත් නම් හොද ගනනක් CCTV කැමරා වලට ගලවනවලු
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    720P වගේ කැමරා 4යි DVR එකයි ගෙන්න ගන්න්න මචන්. මම එහෙමයි ගෙනාවේ. වෙන වෙනම ගෙනාවේ ටැක්ස් වලට අහු උනේ නම් නෑ. සෙට් එකම එකට ගෙනාවොත් නම් හොද ගනනක් CCTV කැමරා වලට ගලවනවලු

    mata 1 camera ekai macho ona. ubata kiyak giyada?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mata 1 camera ekai macho ona. ubata kiyak giyada?

    මම කැමරා 6ක් ගෙනාවා 8ch dvr එකයි. තව පොඩි කෑලි අයිටම් වගේකුයි හර්ඩ් ඩිස්ක් එකයි. ඔක්කොටොම 35,000ක් වගේ. 720p හොදටම පැහැදිලි ඇති.ඔය තියෙන්නේ ඕනේ උන අයිටම් මට. tt\video wire වලින් උනත් ඔයාට පවර් දෙන්න පුළුවන්. ඊට වඩා cat5 වලින් දෙන එක ලේසි.තනි වයර් එකෙන් ඔක්කොම කර ගන්න පුළුවන් හින්දා.

    මේ ත්‍රෙඩ් එක බලන්න. ඕනේ දේවල් තියෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1514826

    http://www.ebay.com/itm/CCTV-Camera...5d68abf&pid=100034&rk=8&rkt=8&sd=301916019948

    http://www.ebay.com/itm/DVR-8-Split...764964?hash=item41951fd2a4:g:CoAAAOxyBjBTQ5XH

    http://www.ebay.com/itm/New-8CH-Super-MINI-NVR-CCTV-1080P-Network-Digital-Video-Recorder-ONVIF-P2P-Cloud-/171844577078?hash=item2802bc2736:g:fp0AAOSwy4hUSf9l

    http://www.ebay.com/itm/AHD-1-0MP-720P-HD-Waterproof-IR-CUT-Outdoor-Camera-36IRx0-5mm-2MP-3-6mm-Lens-OSD/272094646185?_trksid=p2045573.c100033.m2042&_trkparms=aid%3D111001%26algo%3DREC.SEED%26ao%3D1%26asc%3D36971%26meid%3D2e59899a5db444429023b17009288aeb%26pid%3D100033%26rk%3D1%26rkt%3D4%26sd%3D272094646185
     
    • Like
    Reactions: hornetboy

    me tikada machn ona wenne
     
    • Like
    Reactions: lasankandy