CCTV danna epa !!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    dan hama thanama horu, e nisa minissu bayavela CCTV danawa ne ? poddak hitapn vadak tiyenawada kiyala ? dan ena horu hama ekama ekko face mask, helmet dagena enne...
    dan cctv danne video eka policiyata pennala horu allanna ne ?
    ape rate tiyena policiyata gihin balanna oya video ekak pennala...gewal patte inna ekek bande DIG kenekge pavulakin, tika kalekata kalin gedara horu panala laksha ganak issuwa...CCTV vala aru mask ekai cap ekai dagena enne...dan masa ganak giya hora alluweth na eka rupiyalak labunet na..lagadi a aiyava set vuna vele kiwwa siddiya..paw itin...dan eya gedara rotweiler 2i, gedara issara val ballonta kanna denawa...gedera gavin apita yannat ba dan...godak dewal karanna puluwan eth CCTV damma kiyala ogollo safe na mchn...rate thatwe hoda na...hamathanama kalakanni kuddoi horui...

    podi example ekak;
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    බල්ලෝ හදන්න බෑනේ බන් හැම ගෙදරම. ඉඩ ඕන හරියට බල්ලෙක් හදන්න. ගෙවල් ලග පාත අය සෙට් වෙලා විමසිල්ලෙන් ඉන්න එක අපිනම් කරන්නේ. ලගදිත් එකෙක් අහු උනා.

    ps: හැබැයි ලග ගෙදරක බලල නිසා තමයි එදත් හොරා අහු උනේ. ඉඩ තියනවනම් බල්ලෝ හදන එක හොදයි . උබ හරි
    ------ Post added on Sep 30, 2022 at 6:52 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,398
    113
    මෙහෙමයි අපි නොහිතන දෙයක් CCTV එකකින් අහුවෙන්න පුලුවන්. ආපු වාහනයක් වගේ දේකින් උනත් ලොකු විස්තරයක් හොයාගන්න පුලුවන් වෙන්න පුලුවන්. අනික තමයි කැමරා තියෙද්දි හොරෙක්ට උනත් අමුතුවෙන් ඒකට හරියන්න ලෑස්ති වෙලා එන්න වෙනව. එතකොට එහෙ මෙහෙ යන කුඩ්ඩො වගේ උන් එහෙම තැනකට පනින එක අඩු වෙනව.
    නඩුවකදි උනත් වීඩියෝ සාක්ෂියක් වැදගත්. නැත්තන් සමහර වෙලාවට අපි හොරාව දැකල ඌ අපි හොදටම අදුරන එකෙක් වෙලා අදුරගත්තත් පස්සෙ සාක්ෂි නැතුව නිදහස් වෙන්න පුලුවන්. වීඩියෝ එකක් තිබ්බනන් අඩුම උගෙ උස මහත හරි ගලපගන්න පුලුවන්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    dan hama thanama horu, e nisa minissu bayavela CCTV danawa ne ? poddak hitapn vadak tiyenawada kiyala ? dan ena horu hama ekama ekko face mask, helmet dagena enne...
    dan cctv danne video eka policiyata pennala horu allanna ne ?
    ape rate tiyena policiyata gihin balanna oya video ekak pennala...gewal patte inna ekek bande DIG kenekge pavulakin, tika kalekata kalin gedara horu panala laksha ganak issuwa...CCTV vala aru mask ekai cap ekai dagena enne...dan masa ganak giya hora alluweth na eka rupiyalak labunet na..lagadi a aiyava set vuna vele kiwwa siddiya..paw itin...dan eya gedara rotweiler 2i, gedara issara val ballonta kanna denawa...gedera gavin apita yannat ba dan...godak dewal karanna puluwan eth CCTV damma kiyala ogollo safe na mchn...rate thatwe hoda na...hamathanama kalakanni kuddoi horui...

    podi example ekak;

    Mas tikak ehema dunnoth ballo yalu ven nadda 😂 ge issarahin yanna bari karana eka nan hena moda vadak.. man rata inne.. mehe ehema balla eliyedi hapuvoth ehema hireth yanna vei
     
    • Like
    Reactions: Candid-B and NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,070
    35,946
    113
    මැදමහනුවර
    K
    RYIX4g1.png
     
    • Haha
    Reactions: XpAkila and Cypress

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ලෝකල් බල්ලො දෙන්නෙක් හැදුව නන් ඉවරයි
    පාරට බැහැල මොන පැත්තට මීටර් 200ක් යනකොට පැටව් හොයාගන්න පුලුවන්

    අරන් ආව, වැක්සින් 3න් දුන්න, සතියට පාරක් නෑව්ව, දෙවේලක් බත් දුන්න

    ආයෙ CCTV කැමෙරා කැලෙ
    යක්කු වාගෙ දෙන්නෙක් ඉන්නව නන්, කෙල්ලො නන් වඩා හොදයි ඔපරෙසන් කරලගත්තම

    අපෙ ඉන්නව කෙල්ලො දෙන්නෙක්, ආයෙ මොන කැරියෙක්ටවට්ත්, මොනම වෙලාවකටවත් එන්න බෑ
    කන්න පනිනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,498
    1
    99,637
    113
    33
    Kalutara
    CCTV පාරට ගහල තිබ්බා නම් ඔය ආපු එකාගේ බයික්කේ නම්බරේ හොයාගෙන අල්ලනවනෙ හොරාව.

    අද එකෙක්ව මැරුවේ පොලිසියෙන්. කලින් දවසක ගම්පහ පැත්තේ ගෙදරක මනුස්සය්ක්ව කපලා මරලා දාලා ගිය එකෙක්.

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ලෝකල් බල්ලො දෙන්නෙක් හැදුව නන් ඉවරයි
    පාරට බැහැල මොන පැත්තට මීටර් 200ක් යනකොට පැටව් හොයාගන්න පුලුවන්

    අරන් ආව, වැක්සින් 3න් දුන්න, සතියට පාරක් නෑව්ව, දෙවේලක් බත් දුන්න

    ආයෙ CCTV කැමෙරා කැලෙ
    යක්කු වාගෙ දෙන්නෙක් ඉන්නව නන්, කෙල්ලො නන් වඩා හොදයි ඔපරෙසන් කරලගත්තම

    අපෙ ඉන්නව කෙල්ලො දෙන්නෙක්, ආයෙ මොන කැරියෙක්ටවට්ත්, මොනම වෙලාවකටවත් එන්න බෑ
    කන්න පනිනවා
    කෙල්ලොංගෙ වැඩි හොද මොකද්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,862
    1
    58,787
    113
    Mother Earth
    In any case, I've got licenced up my shotgun. I tested my firearm skills on the postman who enterd my property to diliver a letter. He fled away leaving his bike outside and without looking back. Since then he never came back to get his bike and still the letters in the sack are undiliverd.

    අඩේ මට කතා ලියන්න ආසයි. ඒත් ඉංග්‍රීසි වැරදි ඇති. Confident නෑ. ඉංග්‍රීසි දාන්න කෙනෙක් මේ ලියල තියෙන එකේ වැරදි පෙන්නලා දෙන්න pls. මට ඉංග්‍රීසි හොදටම වතුර වගේ කතා කරන්න උගන්නනාවානම් මම පුක වුණත් දෙනවා ❤️😢
     
    Last edited: