CCTV Help Need .....

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන්ලා

    කිරියෙ ඉන්න CCTV වැඩර්ලගෙන් ලොකු උදවුවක් ඕන. DVR 4ක් එක monitor එකකට connect කරන්නෙ කොහොමද කියලා දැනගන්න ඕන

    නිකන් යන්න එපා........... බම්පියක්වත් දාගෙන යන්ඩෝ ......
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    DVR ම Network switch එකකට connect කරලා Computer එකකින් අදාල Software එක හරහා නම් ඔක්කොම එකපාර බලන්න පුලුවන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    අඩේ කියපන් මචන් කරන විදිය

    එක කියන විදිය නම් මට තේරෙන්නේ නෑ. Youtube වීඩියෝ තියෙනවා මේ ගැන search කරලා බලපන්
     

    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    machan dvr 4 ma network switch 1kata connect karala itapasse dvr ekata ena software eka pc 1kata install karala eken 4tama log wenna puluwan in oneshot. habai machan dvr 4tama same brand wenna one.
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මචන්ලා

    කිරියෙ ඉන්න CCTV වැඩර්ලගෙන් ලොකු උදවුවක් ඕන. DVR 4ක් එක monitor එකකට connect කරන්නෙ කොහොමද කියලා දැනගන්න ඕන

    නිකන් යන්න එපා........... බම්පියක්වත් දාගෙන යන්ඩෝ ......

    AVtech nam eyalagema AVTECH CMS lite da ganin :yes::yes: