cctv help..........

max33

Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    meke specification wala storage kiyana thena internet kiyana eken mokakda kiyanne.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    ඒ ගානට නම් ලාබයි වගේ මචො,, Hard එකත් එක්කම නම්,. මොකද මේදවස් වල පොඩි පොඩි ප්‍රශ්න වගයක් හින්දා Hard පට්ට ගනන් ලංකාවෙ.

    ඒත්,, CCTV ලංකාවෙන් ගන්න පුලුවන් නම් හොදයි බ්‍රො.

    මොකද මචො, CCTV 8n 2 k වත් යනවා අවුරුද්ද්ක් යනකොට, ඉතින් ලංකාවෙන් ගත්තොත් වොරන්ට් වලට repair කරගන්න හරි පුලුවන්.

    අනිත් එක මචො, ඕකෙ ඔක්කොම තියෙන්නෙ Bullet. ඒවා හොදයි Outdoor / Long range වලට ඇතුලකට, cashier එකක්, Door එකක්, පඩිපෙලක් ලගට ඕවා හරි යන්නෙ නැ, පොඩි ලෙන්ස් එකක් එක්ක Doom camera තමයි හරි යන්නෙ. ඒනිසා වෙනස් කරලා ගන්න වෙන්නෙ,

    cam ටික 520TVL කියලා තමයි මම දැක්කෙ, ලොකු Area එකක් Cover කරන එකකට නම් කමක් නැ, ඒත් පැහැදිලිව බලාගන්න ඕන තැන් වලට නම් පුතෝ ඕක මදි.

    720TVL or 900TVL Camera වත් ඕන වෙනව, මූන බලාගන්න, සල්ලි කොලේක ගාන බලාගන්න, වගේ තැන් වලට...

    DVR එක ගන්නකොට පරිස්සමෙන්, සමහර ඒවට Recoed කරන්න පුලුවන් LowQuality විතරයි. හොද Quality එකට recording ඕන නම් D1 රෙකෝඩ් කරන්න පුලුවන් එකක් ගන්න,

    අනිත් කේස් එක Online බලන්න තියෙන්නෙ ActiveX එකකින්, ඒක Digitally sign කරලා තිබ්බිත් විතරයි IE7 න් උඩට බලන්න පුලුවන් , එ කියන්නෙ වින්ඩොව්ස් 7 8 වල බලන්න පුලුවන්, බාල ඒවගෙ එහෙම නැ.,

    Mobile එකෙන් බලන්න නම් ගොඩක් හොදයි Meye වඒ ඒවගෙන් බලන්න පුලුවන් එකක් ගත්තා නම්, ඒ කිය්න්නෙ Port 34599,34567,101 වගේ එකක් open තියෙන එකක්, සමහර එවාට Software නැ Mobile එකේ බලන්න. ටිකක් හොයලා බලල ගන්න,
     
    Last edited:
    • Like
    Reactions: max33

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    h264 compression thibbata mewa echchara quality ne ban
    anika oya cable ikmanata diranawa.
    oya godak camara 900TVL kiyala gahala thibbath 420TVL wath ne