| Hikvision 2MP 16D0T-ITPF outdoor camera | 8,900 | 04 | 35,600 |
| Hikvision 04ch HGHI-F1 DVR | 16,900 | 01 | 16,900 |
| WD Surveillance Purple 1TB | 16,500 | 01 | 16,500 |
| 2.5A Power Supply | 800 | 04 | 3,200 |
| 3U DVR Cabin | 2,500 | 01 | 2,500 |
| 3C2V Full Copper 100m | 7,900 | 01 | 7,900 |
| BNC Full Copper | 190 | 08 | 1,520 |
| Total | | | 84,120 |
install කරල ඉවර වෙද්දි මොනිටර්, මොනිටර් බ්‍රැකට්, ups නැතුව 115,000 විතර යනව. කේසින්ග් කන්ඩියුට් එහෙම පට්ට ගනන් දැන්. TT 100m විතරක් 10500 යි අලුත් ගාන, ජොයින්ට් දාන්නෙ නැතුව ලූප් කරල ගැහුවත් 50m විතර යනව ගෙවල් වල ගහද්දි. ඊලගට අලුතෙන් සන්ක් බොක්ස් දාල ගැහුවොත් පවර් ගන්න එකට 3000 ක් විතර යනව. MCB දැන්මොත් 5000ට වඩා යනව.