Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CCTV HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, ඔය ෆීල්ඩ් එකේ මට තියෙන අවුරුදු ගානක අද්දැකිම් වලින් කියනවා නම්,

මොන රටේ හදන ඒවා තිබ්බත්, මොන Quality එකේ උනත් මෙන්න මේ Brands වලින් එකක් ගන්න,

ලංකාවෙ ගන්න තියෙන මිල සාධාරන හොද බ්‍රැන්ඩ්ස්

1. dahua

2. AvTech

3. Hikvision

4. Cooper

5. TAFE

6. CanTonk

පලවෙනි Brands තුන නම් එල, අවුරුදු 3 කට කලින් දාපුවත් කිසිම Service එකක් නැතුවත් එලකිරි වගෙ වැඩ.

පුලුවන් නම් CCTV පැක් එකක් ගන්න cam 4 ක් නිසා, ඔක්කොම අවශ්‍ය බඩු ටික එකම පෙට්ටියක එන්නෙ, ගත්ත ගමන් හයි කරන්න පුලුවන් Plug and Play;

උබට පෙටා ගියා නම් සාමන්යෙන් හොද brand එකක 8500 k වෙන කැමාරාවට වඩා Qulity, වඩා ලස්සන කැමරා පෙන්නයි 1250 ට

ඒත් බං ගෙදර ගෙනත් බලද්දි ඒ Quality එක ඇති කියලා හිතන්න එපා.

සමහරු කරන්නෙ සාම්පල් පෙන්නන කැමරාවෙ ඇතුල වෙනස් කරලා හොද ලෙන්ස්, සෙන්සර්, board දානවා,

අනිත් එක උන් කැමරාව ගහලා පෙන්නන්නෙ හොදම DVR වලට එවගෙ මොන camera දැම්මත් White Balance වෙලා, Colors auto හැදිලා, IR-CUT වෙලා, noise අඩු වෙලා පෙන්නන්නෙ, ඉතින් අපි රැවටෙනවා, අන්තිමට හයි කරලා බැලුවම මල ජරාවක්

අනිත් එක පලවෙනි දවස් දෙක තුනෙ colors pop වෙලා පේන්නෙ, ඉතින් අපේ ඇහැ රැවටෙනවා, මාස 6ක් යද්දි කලර්ස් අඩු වෙනවා, ඒත් අපිට වැඩිය දැනෙන්නෙ නැ එක පාරම වෙන දෙයක් නොවන නිසා,

පුලුවන් නම් අර මම මුලින් කියපු බ්‍රැන්ඩ් තුනෙන් එකන්කින් CCTV, DVR දාලා, හාඩ් එක Western Degital Purple එකක් දාන්න, උබට අවුරුදු 3 කට වත් ලෙඩක් දෙන එකක් නැ,,,

[QUOTE="K_ZONE, post: 19074743, member: 207562"] [CENTER][SIZE="4"]මචො, ඔය ෆීල්ඩ් එකේ මට තියෙන අවුරුදු ගානක අද්දැකිම් වලින් කියනවා නම්, මොන රටේ හදන ඒවා තිබ්බත්, මොන Quality එකේ උනත් මෙන්න මේ Brands වලින් එකක් ගන්න, ලංකාවෙ ගන්න තියෙන මිල සාධාරන හොද බ්‍රැන්ඩ්ස් 1. dahua 2. AvTech 3. Hikvision 4. Cooper 5. TAFE 6. CanTonk පලවෙනි Brands තුන නම් එල, අවුරුදු 3 කට කලින් දාපුවත් කිසිම Service එකක් නැතුවත් එලකිරි වගෙ වැඩ. පුලුවන් නම් CCTV පැක් එකක් ගන්න cam 4 ක් නිසා, ඔක්කොම අවශ්‍ය බඩු ටික එකම පෙට්ටියක එන්නෙ, ගත්ත ගමන් හයි කරන්න පුලුවන් Plug and Play; උබට පෙටා ගියා නම් සාමන්යෙන් හොද brand එකක 8500 k වෙන කැමාරාවට වඩා Qulity, වඩා ලස්සන කැමරා පෙන්නයි 1250 ට :D ඒත් බං ගෙදර ගෙනත් බලද්දි ඒ Quality එක ඇති කියලා හිතන්න එපා. සමහරු කරන්නෙ සාම්පල් පෙන්නන කැමරාවෙ ඇතුල වෙනස් කරලා හොද ලෙන්ස්, සෙන්සර්, board දානවා, අනිත් එක උන් කැමරාව ගහලා පෙන්නන්නෙ හොදම DVR වලට එවගෙ මොන camera දැම්මත් White Balance වෙලා, Colors auto හැදිලා, IR-CUT වෙලා, noise අඩු වෙලා පෙන්නන්නෙ, ඉතින් අපි රැවටෙනවා, අන්තිමට හයි කරලා බැලුවම මල ජරාවක් :D අනිත් එක පලවෙනි දවස් දෙක තුනෙ colors pop වෙලා පේන්නෙ, ඉතින් අපේ ඇහැ රැවටෙනවා, මාස 6ක් යද්දි කලර්ස් අඩු වෙනවා, ඒත් අපිට වැඩිය දැනෙන්නෙ නැ එක පාරම වෙන දෙයක් නොවන නිසා, පුලුවන් නම් අර මම මුලින් කියපු බ්‍රැන්ඩ් තුනෙන් එකන්කින් CCTV, DVR දාලා, හාඩ් එක Western Degital Purple එකක් දාන්න, උබට අවුරුදු 3 කට වත් ලෙඩක් දෙන එකක් නැ,,,[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom