Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    61BMCJNeowL._SL1024_.jpg


    machn gedarakata hai karanna hoda CCTV model 1k kiyapoanko cam 4 k wage athi, ubalage gewal wala use karana ewa tiynawa num kiyapanko:sorry:
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඒක වෙනස් වෙනවා උබේ අවශ්‍යතාවය අනුව. මගේ අත්දැකීම් අනුව නම් මම කියන්නේ ඇතුලේ හයි කරනවා නම් චයිනීස් ගත්තට කමක් නැහැ. එලියේ හයි කරනවා නම් තායිවාන් බ්‍රෑන්ඩඩ් ගනින්. ඩීවීආර් එක තායිවාන් එකක් ගනින්. 10000කට වගේ ගන්න පුළුවන්. 1000 ටීවීල් තියෙනවා නම් හොදයි. 700 උනත් කමක් නැහැ.
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඒක වෙනස් වෙනවා උබේ අවශ්‍යතාවය අනුව. මගේ අත්දැකීම් අනුව නම් මම කියන්නේ ඇතුලේ හයි කරනවා නම් චයිනීස් ගත්තට කමක් නැහැ. එලියේ හයි කරනවා නම් තායිවාන් බ්‍රෑන්ඩඩ් ගනින්. ඩීවීආර් එක තායිවාන් එකක් ගනින්. 10000කට වගේ ගන්න පුළුවන්. 1000 ටීවීල් තියෙනවා නම් හොදයි. 700 උනත් කමක් නැහැ.

    me man dala tiyana eka gana moko kiyanney bn
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara

    මචං මට කියවන්න වෙලාවක් නැහැ. ඔෆිස් ඉන්න ගමන්..උඹ මට කිව්වොත් කොහොන්ද ගන්න යන්නේ ? කීයද ? කොහේද හදලා තියෙන්නේ කියලා මම කියන්නම් ඒක ලාභද නැද්ද කියලා.
     
    • Like
    Reactions: Sadeepa Arosha

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"
    මචො, ඔය ෆීල්ඩ් එකේ මට තියෙන අවුරුදු ගානක අද්දැකිම් වලින් කියනවා නම්,
    මොන රටේ හදන ඒවා තිබ්බත්, මොන Quality එකේ උනත් මෙන්න මේ Brands වලින් එකක් ගන්න,

    ලංකාවෙ ගන්න තියෙන මිල සාධාරන හොද බ්‍රැන්ඩ්ස්
    1. dahua
    2. AvTech
    3. Hikvision

    4. Cooper
    5. TAFE
    6. CanTonk

    පලවෙනි Brands තුන නම් එල, අවුරුදු 3 කට කලින් දාපුවත් කිසිම Service එකක් නැතුවත් එලකිරි වගෙ වැඩ.

    පුලුවන් නම් CCTV පැක් එකක් ගන්න cam 4 ක් නිසා, ඔක්කොම අවශ්‍ය බඩු ටික එකම පෙට්ටියක එන්නෙ, ගත්ත ගමන් හයි කරන්න පුලුවන් Plug and Play;

    උබට පෙටා ගියා නම් සාමන්යෙන් හොද brand එකක 8500 k වෙන කැමාරාවට වඩා Qulity, වඩා ලස්සන කැමරා පෙන්නයි 1250 ට :D
    ඒත් බං ගෙදර ගෙනත් බලද්දි ඒ Quality එක ඇති කියලා හිතන්න එපා.

    සමහරු කරන්නෙ සාම්පල් පෙන්නන කැමරාවෙ ඇතුල වෙනස් කරලා හොද ලෙන්ස්, සෙන්සර්, board දානවා,

    අනිත් එක උන් කැමරාව ගහලා පෙන්නන්නෙ හොදම DVR වලට එවගෙ මොන camera දැම්මත් White Balance වෙලා, Colors auto හැදිලා, IR-CUT වෙලා, noise අඩු වෙලා පෙන්නන්නෙ, ඉතින් අපි රැවටෙනවා, අන්තිමට හයි කරලා බැලුවම මල ජරාවක් :D

    අනිත් එක පලවෙනි දවස් දෙක තුනෙ colors pop වෙලා පේන්නෙ, ඉතින් අපේ ඇහැ රැවටෙනවා, මාස 6ක් යද්දි කලර්ස් අඩු වෙනවා, ඒත් අපිට වැඩිය දැනෙන්නෙ නැ එක පාරම වෙන දෙයක් නොවන නිසා,


    පුලුවන් නම් අර මම මුලින් කියපු බ්‍රැන්ඩ් තුනෙන් එකන්කින් CCTV, DVR දාලා, හාඩ් එක Western Degital Purple එකක් දාන්න, උබට අවුරුදු 3 කට වත් ලෙඩක් දෙන එකක් නැ,,,
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    man inne italy bn mehen oka239 euro walata wage ganna ahakai

    ඒ කියන්නේ 38000යි. ඉතාලියේ ගැන දන්නේ නැහැ. ලංකාවේ නම් තායිවාන් එකක ගාන (හාඩ් එකක් එක්කම) . ඔය ගාන තමයි.