CCTV Help....

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මචං, මම DVR එකකට හාර්ඩ් ඩිස්ක් එකක් සෙට් කරා. හැබැයි එක ගන්නේ නෑනේ බං. power LED එක බ්ලින්ක් වෙනවා. හාර්ඩ් ඩිස්ක් එක අයින්කරහම වැඩ කරනවා. මොකක්ද කේස් එක මචං? හාර්ඩ් ඩිස්ක් එක WD ගත්තේ. SATA එකක්. පුලුවන්නම් උදව්වක් දීපං මචං..