Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ගෙදරට CCTV කිහිපයක් සෙට් කරන්නයි ඉන්නේ. කැමරාවලින් ගන්න විඩියෝ ඇප් එකක් හරහා බලන්න විදිහක් තියනවා නේද? ⁣ මෙවැනි විඩියෝ අප්ලෝඩ් එකකට ගොඩක් ඩේටා යනවාද? මොනවගේ ඉන්ටනේට් පැකේජ් එක්කද ඇතිවෙයිද? (SLT) ?
    භාවිතා කරන/ කරපු මිත්‍රයෙක් සිටිනම් තොරතුරු කියන්න.

    ස්තුතියි
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Mama Last week gaththa Ezviz unge C3W Cameras thunak.. Performance.. Clarity and Automatic Surveillance Niyameta wada karanawa... motion detection notice enawa phone ekta image ekak ekkama.. anika 2 years warrenty.. durable finish.. habai ekak 12k wage una.. Yaluwek thamai e ganata aran dunne...
    Wena prashna thiyenawada? ah mama gaththe 1080p 4mm model eka
     
    ස්තුතියි මිත්‍රයා විස්තරය⁣ට. පෝන් එකෙන්හොදට පේනවාද?
    අපි⁣ට පෝන් එකෙන් බලනවානම් cctv සිස්ටම් එකට( මම හරියටම ටෙක්නිකල් ටර්ම් දන්නැ) ඉන්ටනේට් දෙන්න ඕනානේ නේද.කොච්චරක් විතර ඩේටා වැඩ වෙනවාද ඔයාගේ බලන ප්‍රමාණය අනුව? මොකද මම මේක ගහන්න යන ගෙදර කවුරුත් නැති වහලා තියන ගෙයක්. නෙට් නැ. ඒ පැත්තේ slt නෙට් දෙන්නත් එක පෝර්ට් එකයි කිව්වා තියෙන්නේ. 4G රවුටර් එක්කනම් තියනවා. ඒක ඇතිවෙයිද කියලා දැනගන්නයි මේක දන්නේ.
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ගෙදරට CCTV කිහිපයක් සෙට් කරන්නයි ඉන්නේ. කැමරාවලින් ගන්න විඩියෝ ඇප් එකක් හරහා බලන්න විදිහක් තියනවා නේද? ⁣ මෙවැනි විඩියෝ අප්ලෝඩ් එකකට ගොඩක් ඩේටා යනවාද? මොනවගේ ඉන්ටනේට් පැකේජ් එක්කද ඇතිවෙයිද? (SLT) ?
    භාවිතා කරන/ කරපු මිත්‍රයෙක් සිටිනම් තොරතුරු කියන්න.

    ස්තුතියි

    Video app ekk tiynawa... godak weleta uba ganna dvr ekatama set wena cloude application enwa.

    video upload walta data wadipura yanawa machn.

    normally 30 GB wage athiwei machn. Hama welema online view karn nathi nisa.

    ADSL wifi router ekah athi wei ban oya wadeta.
     
    Last edited:
    • Like
    Reactions: Dr.Rosheen

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    ස්තුතියි මිත්‍රයා විස්තරය⁣ට. පෝන් එකෙන්හොදට පේනවාද?
    අපි⁣ට පෝන් එකෙන් බලනවානම් cctv සිස්ටම් එකට( මම හරියටම ටෙක්නිකල් ටර්ම් දන්නැ) ඉන්ටනේට් දෙන්න ඕනානේ නේද.කොච්චරක් විතර ඩේටා වැඩ වෙනවාද ඔයාගේ බලන ප්‍රමාණය අනුව? මොකද මම මේක ගහන්න යන ගෙදර කවුරුත් නැති වහලා තියන ගෙයක්. නෙට් නැ. ඒ පැත්තේ slt නෙට් දෙන්නත් එක පෝර්ට් එකයි කිව්වා තියෙන්නේ. 4G රවුටර් එක්කනම් තියනවා. ඒක ඇතිවෙයිද කියලා දැනගන්නයි මේක දන්නේ.

    එහෙමම කියල ඩේටා පාවිච්චිය බලල නෑ...දවසෙ පැය 24ම ඕක මොනිටර් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න්වද?

    මගේ නම් වෙන්නෙ මෙහෙමයි.. මම කැමරා තුන්ම ඩයලොග් රව්ටර් එකකට කනෙක්ට් කරල තියෙන්නෙ..

    මෝශන් සෙන්සර්ස් තියෙන නිසා හැම තිස්සෙම බලන්නෙ නෑ.. මොනවහරි වෙනසක් තියෙනවනම්.. ෆොන් එකට ටක් ගාල නොටිෆිකටිඔන් එකක් එනව පින්තූරයක් එක්ක.

    රෑට පොඩි සලබයෙක් ගියත් එනව.. මගේ ඒවට ඩේට යූසෙග් බැලුවොත් දවසට 100මෙගාබයිට් වත් ගිහින් නෑ...

    තව විස්තර මොනවද උවමනා? වට්ස් ඇප් +94714555959
     
    • Like
    Reactions: Dr.Rosheen

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    අහ් ෆොන් එකෙන් එලකිරි වගේ පේනව.. සද්දත් ඇහෙනව..
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    එහෙමම කියල ඩේටා පාවිච්චිය බලල නෑ...දවසෙ පැය 24ම ඕක මොනිටර් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න්වද?

    මගේ නම් වෙන්නෙ මෙහෙමයි.. මම කැමරා තුන්ම ඩයලොග් රව්ටර් එකකට කනෙක්ට් කරල තියෙන්නෙ..

    මෝශන් සෙන්සර්ස් තියෙන නිසා හැම තිස්සෙම බලන්නෙ නෑ.. මොනවහරි වෙනසක් තියෙනවනම්.. ෆොන් එකට ටක් ගාල නොටිෆිකටිඔන් එකක් එනව පින්තූරයක් එක්ක.

    රෑට පොඩි සලබයෙක් ගියත් එනව.. මගේ ඒවට ඩේට යූසෙග් බැලුවොත් දවසට 100මෙගාබයිට් වත් ගිහින් නෑ...

    තව විස්තර මොනවද උවමනා? වට්ස් ඇප් +94714555959

    බොහෝම ස්තුතියා මිත්‍රයා විස්තරේට.
    ⁣ඔක්කොටම වියදම කියක් විතර ගියාද?
    ටෙක්නිෂියන් කෙනෙක්ද සෙට් කරේ
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    බොහෝම ස්තුතියා මිත්‍රයා විස්තරේට.
    ⁣ඔක්කොටම වියදම කියක් විතර ගියාද?
    ටෙක්නිෂියන් කෙනෙක්ද සෙට් කරේ

    mama thamai Set karagaththe... Asawak thibba nisa.. Camera walata 12000 x 3
    hama camera ekatama power denna ona e nisa eka poddak balanna...

    Installation danne naththam ara mama kiyapu yaluwa karala denawa...