kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    මට හොඳ CCTV කැමරා සෙට් එකක් ගන්න ඕනේ.

    ගන්න හොඳ තැන් සහ හොඳ බ්‍රෑන්ඩ් මොනවද?

    සුපිරියට CCTV installation කරන කට්ටිය දන්නවද?
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    කැමරා වලටනං හික්විශන් හොඳයි...
    ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකේ මේන් රෝඩ් පැත්තට වෙන්න දිගටම තියෙන්නෙ cctv කඩ...
    කේබල් ගන්නකොට තඹ කම්බි තියෙන වයර් ගන්න. හොයන්න ටිකක් අමාරු වෙයි. කොහොම හරි හොයාගන්න... හැම තැනම තියෙන්නෙ ඇලුමිනියම් කේබල්..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka

    Dahua අවුලක් නැහැ නේද
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    මේකව අඳුරගන්න බැරිවුණා...

    ඒ ගැනනං අත්දැකීම් නෑ මචං...
    ගත්ත කට්ටිය ගොඩක් කියනවා සුපිරියි කියලා, අපිත් නම් පාවිච්චි කරලා නැහැ තවම.... :yes:

    මේකව අඳුරගන්න බැරිවුණා...

    ------ Post added on Mar 4, 2024 at 6:58 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ගත්ත කට්ටිය ගොඩක් කියනවා සුපිරියි කියලා, අපිත් නම් පාවිච්චි කරලා නැහැ තවම.... :yes:

    ------ Post added on Mar 4, 2024 at 6:58 PM

    එහෙනං හෝඳ ඇති මචං ඒකත්...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ගත්ත කට්ටිය ගොඩක් කියනවා සුපිරියි කියලා, අපිත් නම් පාවිච්චි කරලා නැහැ තවම.... :yes:

    ------ Post added on Mar 4, 2024 at 6:58 PM

    ඔය සින්දු දාන්න එපා. භාග්‍යා මිස් අලුතෙන් සෙට් එකක් අරගෙන අහල පහල මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න නැහැල්ලු.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    බඩුගෙන්නල ගහපන්කෝ ඔක මහ දෙයක් නැහැ. දහුවා හික්විසන් කැට්6 හෝ කෝසියල් උබේ කැමැත්ත. වයර්ලස් කැම් නම් නම් ඉමු, ඉස්විස්, වගේ බ්‍රෑන්ඩ් හොදයි
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    Thanks guys
    කැමරා වලටනං හික්විශන් හොඳයි...
    ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකේ මේන් රෝඩ් පැත්තට වෙන්න දිගටම තියෙන්නෙ cctv කඩ...
    කේබල් ගන්නකොට තඹ කම්බි තියෙන වයර් ගන්න. හොයන්න ටිකක් අමාරු වෙයි. කොහොම හරි හොයාගන්න... හැම තැනම තියෙන්නෙ ඇලුමිනියම් කේබල්..

    hari miss :love2:

    Dahua අවුලක් නැහැ නේද

    ekath try karala balannam bro

    ඔය සින්දු දාන්න එපා. භාග්‍යා මිස් අලුතෙන් සෙට් එකක් අරගෙන අහල පහල මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න නැහැල්ලු.

    :ROFLMAO:

    බඩුගෙන්නල ගහපන්කෝ ඔක මහ දෙයක් නැහැ. දහුවා හික්විසන් කැට්6 හෝ කෝසියල් උබේ කැමැත්ත. වයර්ලස් කැම් නම් නම් ඉමු, ඉස්විස්, වගේ බ්‍රෑන්ඩ් හොදයි

    matath puluwan wede karanna eth neat ekata karanna amaruyi thaniyama. eta wada lesiyi karana kattiyak dammala karawana eka tikak wedipura giyath
     
    • Like
    Reactions: NRTG