CCTV / Networking උදව්වක් අවශ්‍යයි
යාලුවනේ, මං ලොකු අමාරුවක වැටිල ඉන්නේ. අපේ boss ලගෙ ගෙදරට Analog CCTV System
එකකට වයරින් කළා. එත් බොස් ජපන් ගිය වෙලාවේ ගෙනත් තියෙන්නේ IP Camera And NVR.
ආයෙත් වයරින් කරන්න විදියක් නැහැ. එක නිසා wireless විදියට මේක කරන්න අදහස් කලා. ඉහලින්
දාල තියෙන විදියට මේ වැඩේ කරන්න පුලුවන්ද? මේ විදියට කරොත් දෝෂ සහිතද? මට නෙට්වර්කින්
ගැන ලොකු දැනුමක් නැහැ.මේ ගැන දන්නවනම් උදව්වක් කරන්න.