CCTV හැක් කරන්න පුලුවන්ද ?
3rd party app එකකින් පුලුවන්ද ? code ගැන නම් මෙලෝ දැනුමක් නැ. දන්න පින්වතෙක් කියල දෙන්න. ලොකු උදව්වක්. girl friend ගේ case එකක්. කුප්ප වැඩ වලට නෙමෙයි.

ගර්ල් ගේ ෆේස්බුක් හරි ඊමේල් හරි කන්ටැක්ට් කරගන්න විදිහක් කියපං මං එයාගේ සැපදුක බලලා උඹට කියන්නම් ඩේලි![]()

ගර්ල් ගේ ෆේස්බුක් හරි ඊමේල් හරි කන්ටැක්ට් කරගන්න විදිහක් කියපං මං එයාගේ සැපදුක බලලා උඹට කියන්නම් ඩේලි![]()

bmp.. apenm dvr eke serial eka enter karala log wenna puluwan phone eken hack karanna ithin dnne nah
අදාල DVR එක හොරකම් කෙරුවනම් හැක් කරා වගේ තමා.