මචන් මට CCTV එකෙක් ගෙදරට හයි කරන්න ඔනෙ. Ebay එකෙන් ගන්න එක ලබයි වගෙ. එහෙම ගෙන්වපු සෙල්ලෙර් එක්නෙක් ගෙ ලින්ක් එකෙ දන්න පුලුවන් ද?
1200TVL quality camera හොදයි ද? Night vision 4ක් මට ඔනෙ මම බලුවෙ මෙ වගෙ desing එක camera ටිකක් ගන්න.
cctv lightning protection කරගන්නෙ කොහොමද?
මචන් මම කොටුවෙ CCTV කඩ තියන තැන් දන්නෙ නැ. හොද එකෙක් කියපන්කො.

Last edited:

aparade wiyadama.