I.T field eke inna komlo help ekak

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    මචන්ල අවෘඩු 13 ක් සෙලෙස් වල ඉඩල එපා වෙල ඉඩ්ඩි පොට්ට චාන්ස් එකක් අවිත් System I.T support වලට සෙට් උන මන් ඉන්න company එකෙම. ඩෙන් sceen එක මම degree එකක්වත් certification ekak වත් කරල නෑහ මෙ සම්බන්ඩව. ඉතින් හෙන ගොනා වගෙ හෑම ඩෙම අහගෙන කරනව . හබඉ එක පරක් කියල ඩුනම අල්ල ගන්න පුලුවන් ඉක්මනින්ම එ හින්ඩ ගොඩ. අපෙ retail company එකක් මචන් සො POS system වල software and hardware වෑඩ තව ගොඩක්ම trouble shooting තම තියෙන්නෙ . තව අපි sales data server වලින් අරන් sales report EXcel හඩන්න ඔනෙ තව SQL එක්ක වඩ තියන්ව පරන sales හොයන්න , passenger ගෙ නමින් , payment method එකෙන් , item code , pos no etc... ඔය වගෙ එව හොයනත් එනව ඉටින් එවට sql script හඩල තියන්ව එව modify කරල oracle sql plus එකෙ run karla result එක ගන්න ඔනෙ. ඔක තම ඉතින් daily වඩ සටහන. වඩ ටික අලන් යන්න පුලුවන්.

    ඩන් මට ඔනෙ මෙ ෆේල්ඩ් එක සම්බන්ඩව ඉගෙන ගන්න . ඩන්න කෙනෙක් කියන්වඩ මුලින්ම මොනඩ කොහෙන්ඩ පටන් ගන්න ඔනෙ ? හොඩ sites හරි youtube chanels හරි තියන්වනම් කොටගෙන යන්න.
    mata patan ganna path eka poddak kiyanwada
    thanks for help and bump

    patta happy dan wadata yanath asasi.
    sinhala type karanna baha e hinda amaruwen kiyawapalla.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,130
    5,617
    113
    Mulinma work related training + knowledge

    othana nam SQL gana igena ganna thawa tikak eelagata servers gana
    Microsoft

    eetapasse linux karanna ganna,
    cloud,network paththth balaganna,

    owagen certification thiyenwa thamanta confidence ena kota karala danna voucher tikak aran,
    issarawelama free ewa karala danna,

    ohoma issarahata yanakota wena thanaka sys admin wage job ekak line karaganna puluwan weyi,
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,614
    113
    Ursa Major
    Excel, SQL, the basics of PC hardware, and the basics of networking will be enough for you. (Even though the depth of these four subjects is very broad, I assumed that based on your post) you can complete some Udemy courses regarding selected subjects.

    I can suggest you follow Harward CS50 courses then some diploma or an IT degree. Good luck, bro. I wish you all the best.

    (You tube channels are supporting course materials which you will need to complete your education)
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113

    Up
    @ST.PIERRE ge thread blanda

    bump

    godak krnna dewal goole youtube krala blanna alla ganna puluwan gud luck

    මොකද්ද උබට යන්න ඕන පාත් එක ? Typesetting නම් නෙමෙයි කියලා පේනවා :ROFLMAO:

    Mulinma work related training + knowledge

    othana nam SQL gana igena ganna thawa tikak eelagata servers gana
    Microsoft

    eetapasse linux karanna ganna,
    cloud,network paththth balaganna,

    owagen certification thiyenwa thamanta confidence ena kota karala danna voucher tikak aran,
    issarawelama free ewa karala danna,

    ohoma issarahata yanakota wena thanaka sys admin wage job ekak line karaganna puluwan weyi,

    බම්ප්

    ඔක්කොටම කලින් typing හදාගන්න වෙයි

    Excel, SQL, the basics of PC hardware, and the basics of networking will be enough for you. (Even though the depth of these four subjects is very broad, I assumed that based on your post) you can complete some Udemy courses regarding selected subjects.

    I can suggest you follow Harward CS50 courses then some diploma or an IT degree. Good luck, bro. I wish you all the best.

    (You tube channels are supporting course materials which you will need to complete your education)

    Thanks all.. 🙏🙏