Cctv recording club wasnatha

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    e gani kisima bayak nathuwa weapons thiyena un laginma eliyata enawane ban. api nam yayida ban, pissu pakayo apitath thiyayi kiyala wena paththakata duwanawa arenna. anika arun denna pahalin weapons aragena enawa peni peni ara lamaya allagena inna eka ksima hadissiyak nathuwane athulata oluwa daala monahari kiyanawa wage penune
    ගොඩක් වෙලාවට ඔතන ඉන්න එකෙක්ම ටිප් එක දීලා ඇති මු එදාට එනවා කියලා. අතුරුගිරියේම සැලෝන් එකකට ආපු ඩයල් එකකට වෙඩි තිබ්බා, සැලෝන් ගැනි ටිප් එක දීලා අවුරුදු 3/4කට කලින් වගේ
     
    • Like
    Reactions: silent one

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,210
    1
    59,442
    113
    Mother Earth
    මට ආසයි pistol එකකින් අර කබඩ් එක එහා පැත්තේ හැංගිලා අරුන් දෙන්නට වෙඩි තියන්න. 🙂
     
    • Like
    Reactions: sahan50

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,292
    9,776
    113
    අඩෝ මේ ශොප් එකටනම් මොකක් හරි ශාපයක් තියනව, කලින් ලඩියගෙ ගෝලයෙක් මැරුවෙත් මෙතනමයි නේද?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    අඩෝ මේ ශොප් එකටනම් මොකක් හරි ශාපයක් තියනව, කලින් ලඩියගෙ ගෝලයෙක් මැරුවෙත් මෙතනමයි නේද?
    මට ඔය සිද්ධිය mathakai බන්. හැබැයි ඔය සැලෝන් ekamada කියලා sure na. ඒකට මාට්ටු උනා සැලෝන් එකේම ගෑනු කෙනෙක්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,292
    9,776
    113
    මට ඔය සිද්ධිය mathakai බන්. හැබැයි ඔය සැලෝන් ekamada කියලා sure na. ඒකට මාට්ටු උනා සැලෝන් එකේම ගෑනු කෙනෙක්
    ඔය ශොප් එකේ කේස් එකක් යනව හැම අවුරුද්දකම වගේ, එහෙම එකේ මේක අස්සටම මුනුත් රිංගනවා.....
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    fake news! cctv cameravak nemeine.

    uda inna ewun balan hitiya misak mokuth kare nane. 🤦‍♂️
    තුවක්කු තියන් ඉන්න උන්ට අතින් පයින් ගහන්නයැ. ඔන්න වෙන රටවල වගේ සිවිලියන්ස්ල තුවක්කු තියාගෙන හිටියනම්, කෙලල අරින්න තිබ්බ
    ------ Post added on Jul 8, 2024 at 3:35 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    e gani dora lagama hitagena inne, anik cctv video eka balapanko hoyagena..
    බැලුවා, සේරටම ගහන්නෙත් නෑ

    e gani kisima bayak nathuwa weapons thiyena un laginma eliyata enawane ban. api nam yayida ban, pissu pakayo apitath thiyayi kiyala wena paththakata duwanawa arenna. anika arun denna pahalin weapons aragena enawa peni peni ara lamaya allagena inna eka ksima hadissiyak nathuwane athulata oluwa daala monahari kiyanawa wage penune
    ඔව් ඒකනෙ කියන්නේ
    ------ Post added on Jul 8, 2024 at 4:12 PM
     
    Last edited:

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,809
    2,450
    113
    යකෝ අර ඉස්සර ලමයා වඩාගෙන ඉන්න්න එකා ලමයා වඩාගෙන ඉන්න්වානේ අරැන් වෙඩි තියල යද්දිත්🤣
    ow wedithiyapu un deweni paratath awilla wedithiyala yanawaaa
     
    • Haha
    Reactions: luk3r

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    e gani kisima bayak nathuwa weapons thiyena un laginma eliyata enawane ban. api nam yayida ban, pissu pakayo apitath thiyayi kiyala wena paththakata duwanawa arenna. anika arun denna pahalin weapons aragena enawa peni peni ara lamaya allagena inna eka ksima hadissiyak nathuwane athulata oluwa daala monahari kiyanawa wage penune
    සමහරවිට තුවක්කු තියෙන උන් කිව්වද දන්නෙ නෑනෙ, මෙතනින් එඉයට පල ඒසියෙ මැරුම් නොකා කියල. ලමය වඩන් ඉන්න එකානම් මේකට මොකක් හරි සම්බන්දයක් තියෙනව වගේ. ඌයි රෙකෝඩ් කරපු එකයි. සවුන්ඩ් තියෙන වීඩියෝ නැද්ද?
     
    • Like
    Reactions: CorD SaC and hchri