bladeable

Well-known member
  • Aug 25, 2012
    2,100
    2,256
    113
    Wifi නැති solar වලින් දුවන cctv 7ක් වගේ තීනව , sim ගත්තොත් 7ක් මසෙ ගානෙ topup කරන එක කරදරයි , වෙන මොනාද තීන solutions?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,601
    15,159
    113
    New Zealand
    Solar CCTV කැමරා මෙලෝ වැඩක් නෑ බන්. පාවිච්චි කරලා බලපන්කෝ. වැස්ස කාලෙට බැට්‍රි බහිනවා.
    Airtel පරන සිම් තියන උන්ට expireනොවන data packageතිබුනා. ඒක ඇක්ටිව් කරාමdata ටික ඉවර වෙනකල් පාවිච්චි කරන්නපුලුවන්. ඩයලොග් එකෙන් airtelගත්තට පස්සේ ඒකත් නැති උනා. දැන් ඉතින් මාසයක් ගානේ ටොපප් කරන පැකේජ් විතරයි මොන කම්පැනියෙන් සිම් ගත්තත් තියෙන්නෙ.
     
    Ezviz ද use කලේ?
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    603
    654
    93
    27
    JAPAN
    Solar CCTV කැමරා මෙලෝ වැඩක් නෑ බන්. පාවිච්චි කරලා බලපන්කෝ. වැස්ස කාලෙට බැට්‍රි බහිනවා.
    Airtel පරන සිම් තියන උන්ට expireනොවන data packageතිබුනා. ඒක ඇක්ටිව් කරාමdata ටික ඉවර වෙනකල් පාවිච්චි කරන්නපුලුවන්. ඩයලොග් එකෙන් airtelගත්තට පස්සේ ඒකත් නැති උනා. දැන් ඉතින් මාසයක් ගානේ ටොපප් කරන පැකේජ් විතරයි මොන කම්පැනියෙන් සිම් ගත්තත් තියෙන්නෙ.
    Dan dialog walin cctv data packages thiyenawa

    1000014638.jpg
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    704
    1
    1,269
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Wifi නැති solar වලින් දුවන cctv 7ක් වගේ තීනව , sim ගත්තොත් 7ක් මසෙ ගානෙ topup කරන එක කරදරයි , වෙන මොනාද තීන solutions?

    පලයන් යන්න පොල්ගස් බඩගාන පොන්නයා තොට මොන කැමරාද හිගන පොන්ස්. :lol: :lol:

    මෙතන මරිසි අතාරිනවා අවදානෙ ඉල්ලල ලොල් :lol: :lol:
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,993
    4,678
    113
    Loading...
    මාසෙ ගාණෙ topup කරන්න ඕනි නැහැ. Hutch 4G සිග්නල් තියෙනව නම් camera තියෙන location එකට, අවුරුද්දටම එක පාර එක Sim එකකට, 2499/= ක් reload කරලා, මාසෙට 10GB ගාණෙ 120GB අවුරුද්දක් යනකන් ගන්න පුලුවන්. මාසෙටම 208/= ක් වගේ cost එකක් යන්නෙ එක කැමරා එකකට. SIM විතරයි නම් support කරන්නෙ, SIM දාන්න වෙනවා කොච්චර කරදර වුණත්.
    Tjk62md.jpeg

    වෙන ක්‍රම තියෙනවද කියලා හොයලා බලපන්.
     
    • Like
    Reactions: NRTG and bladeable