CCTV vs IP Cameras මොකක්ද වෙනස​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    CCTV vs IP Cameras මොකක්ද වෙනස​?

    CCTV vs IP Cameras මොකක්ද වෙනස​? දෙකෙන් හොඳ මොකක්ද? ;)
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Ip camera use karanne wifi walin, samahara ewata dvr oni na, chip eke recode wenawa. :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    IP කැමරා කියන්නේ IP එකක් එසයින් කරලා යූස් කරන්න පුළුවන්
    භාවිතයට පහසුයි
    CCTV කියන්නේ DVR එකක් හරහා කැමරා යුස්‌ වෙන එක
    මම හිතන විදියට

    ලංකාවේ හොඳම කැමරා ටෙච් පැක් එකේ ඇක්වාමෙන් බ්‍රෑන්ඩ් එක තමා මට සෙට් වෙලා තියෙන හොඳම සෙට් එක මම යූස් කරපුවයින්
     

    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    analog camera cable walin dvr ekata connect wenawa. dvr eke thama okkoma record wenne. ip camera connect caranna one ape network ekata. e qwe router ekakata hari switch ekakata hari. mekata Rj45 normal LAN cable eka thamai use karanne. ehema naththam wifi thiyana ip camera ekak nam wifi router ekakata connect karannath puluwan. me widi dekenma ip camera ape network ekakata add karaganna puluwan.
    IP camera walata dvr eka wenuwata enne NVR ekak (Network Video Recorder) NVR ekath ape network ekatamai connect karaganne LAN cable ekakin. video okkoma NVR eke hard eke record wenawa. iita amatharava e network ekata connect wela thiyana oona pc ekakin, phone ekakin ip camera wala video ewelema blanna puluwan. onama IP cam ekakata IP address ekak thiyanawa. e IP address eka browser eke type kalama camera ekata connect wenawa
     
    • Like
    Reactions: SadSandun