CCTV Warrenty

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    මචන්ලා.. CCTV වැඩක් කරල මාස දෙකක් වෙනව.. දැන් Hard Disk එකේ අව්ලක් ගිහින්... මම කතා කරන හැම නම්බර් එකම බ්ලොක් කරනවා... මේකට මොකද කරන්න පුලුවන්....
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    UPS ekek damme nadda? maget HDD dekak giya UPS tibilat. dan solar power nisa hard giye naha kalekin. used ekak gahapan kisi awulak naha
     
    • Love
    Reactions: nerid_n

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Hard ekak nam loku ganak Neha neda

    Ow Mama lankawe hitapu nathi dawasaka hai kare.... Mu Brandnew kiyala.. parana ekak dala thiyenne.. mama eeye maru kara eka.. e unata kari wedey neda

    UPS ekek damme nadda? maget HDD dekak giya UPS tibilat. dan solar power nisa hard giye naha kalekin. used ekak gahapan kisi awulak naha

    Ow solar nisa UPS na dan.. offgrid ne.. Elakiri expert lagen baluwe muge karapu katha wadeyta karanna ekak
    ------ Post added on Dec 22, 2025 at 3:10 PM

    CCtv gahana un wahi wahala, godak aya profit ganna used dekstop hdd use karanava, bad review danna thamai tiyenne ithin
    Sirawata... Mu Page ekath akula gaththa.. Gooogle address eka na..
    ------ Post added on Dec 22, 2025 at 3:10 PM
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    මචන්ලා.. CCTV වැඩක් කරල මාස දෙකක් වෙනව.. දැන් Hard Disk එකේ අව්ලක් ගිහින්... මම කතා කරන හැම නම්බර් එකම බ්ලොක් කරනවා... මේකට මොකද කරන්න පුලුවන්....
    http://consumeraffairs.gov.lk/index...d=134:consumer-complaints-si&catid=92&lang=si
    gattu bills and okkoma ekka complain ekak dapn
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,907
    72,018
    113
    මාලඹේ
    Ow Mama lankawe hitapu nathi dawasaka hai kare.... Mu Brandnew kiyala.. parana ekak dala thiyenne.. mama eeye maru kara eka.. e unata kari wedey neda

    Ow solar nisa UPS na dan.. offgrid ne.. Elakiri expert lagen baluwe muge karapu katha wadeyta karanna ekak
    ------ Post added on Dec 22, 2025 at 3:10 PM

    Sirawata... Mu Page ekath akula gaththa.. Gooogle address eka na..
    ------ Post added on Dec 22, 2025 at 3:10 PM
    Ewa nam keri weda
    Hukawala ganna one Oya wage kaeri weda karana evun
     
    • Like
    Reactions: nerid_n

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    528
    381
    63
    Ow Mama lankawe hitapu nathi dawasaka hai kare.... Mu Brandnew kiyala.. parana ekak dala thiyenne.. mama eeye maru kara eka.. e unata kari wedey neda

    Ow solar nisa UPS na dan.. offgrid ne.. Elakiri expert lagen baluwe muge karapu katha wadeyta karanna ekak
    ------ Post added on Dec 22, 2025 at 3:10 PM

    Sirawata... Mu Page ekath akula gaththa.. Gooogle address eka na..
    ------ Post added on Dec 22, 2025 at 3:10 PM
    apo ow oya vage un innava pvt ltd company ekak nam case ekak adinna puluwan proprietor wath nathi ekek nam wadak wennaha
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,651
    14,783

    1631074786536-png.142972

    ආතක් පාතක් නැති එකෙක්ට ද යකෝ දුන්නේ?..

    දැන් එහෙනම් දකුණු රටෙන් කට්ටඩියෙක් අල්ලගෙන හූනියමක් වත් කරලා බලපං

    වෙන කරන්න දෙයක් නෑ 😄
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Thanks boys.. I complained to CAA

    apo ow oya vage un innava pvt ltd company ekak nam case ekak adinna puluwan proprietor wath nathi ekek nam wadak wennaha

    Na machan Tikak established dial ekak.. Mata thama yanna bari una u inna thanata.. Wena prashnayak nisa mey dawawala...
    ------ Post added on Dec 22, 2025 at 3:25 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,727
    10,219
    113
    මචන්ලා.. CCTV වැඩක් කරල මාස දෙකක් වෙනව.. දැන් Hard Disk එකේ අව්ලක් ගිහින්... මම කතා කරන හැම නම්බර් එකම බ්ලොක් කරනවා... මේකට මොකද කරන්න පුලුවන්....
    මුලින්ම බලපන් මචන් උඹේ දාලා තියෙන Hard Disk එක මොකක්ද කියලා , CCTV වලට දාන්නේ surveillance drives ඒවා හදලා තියෙන්නෙම 24x7 security video recording storage වැඩ වලට

    eg - WD Purple Hard Drive
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    කරපු එකා හරියට රෙජිස්ටර් වෙලා ඕවා කරලා නැත්නම් උබ කොහෙට කම්ප්ලේන් කරත් වැඩක් නෑ.. සාපරාධී විශ්වාසය කඩ කිරීම තමයි පොලිස් උසාවි ගියොත්.
    උසාවි ගානේ යන්න උනාම තේරෙයි සල්ලි දීලා HDD එකක් අරන් දාගන්න එකට වඩා වියදමක් යනවා කියලා.
    උබ දැන් කොච්චර ගත්තත් ඌ උස්සන්නේ නැත්නම් ආයේ ඕක හොද පැත්තට කැරකෙන එකේ සම්භාවිතාව අඩුයි.
    මැසේජ් එකක් දාපන් පැය 48 ක් දෙනවා වැඩේ කරේ නැත්නම් උගේ ෆොටෝ එක්ක ශෝෂල් මීඩියා දානවා කියලා.
    ඔය පොර ඕවගෙන් ජිවත් වෙන පොරක් නම් එහෙම දේකින් ලොකු අව්ලක් වෙන නිසා උබේ පැත්තට කැරකෙයි වැඩේ.
    ඌ ගණන් නොගෙන හිටියොත් උගේ විස්තර ශෝෂල් මීඩියා දාලා හාලා දාලා සල්ලි දීලා වොරන්ටි එක්ක HDD අරන් දාගනින්
     
    Ow machan.. Mama already hard eka maru karagaththa...

    Place eka thamai SOFTWARE HOUSE IT SOLUTIONS-KADAWATHA.. Ahuwenna epa machanla...