cctv_දන්න_සිංහලෙන්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දහුවා සිස්ටම් එකට දැන් අවුරුදු 3 ත් වැඩියි කිසිම වෙනසක් නෑ. කැමරා සවුන්ඩ්ස්, විඩියෝ කොලිටි කිසිම අඩුවක් නෑ. වොයිස් කැමරා නම් මාරම වටිනවා ඉතින්
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    දහුවා සිස්ටම් එකට දැන් අවුරුදු 3 ත් වැඩියි කිසිම වෙනසක් නෑ. කැමරා සවුන්ඩ්ස්, විඩියෝ කොලිටි කිසිම අඩුවක් නෑ. වොයිස් කැමරා නම් මාරම වටිනවා ඉතින්
    Dahua brand eka patta kisima karadarayak denne na
     
    • Like
    Reactions: NRTG