CD ඔටෝ රන් මෙනුවක් හදා ගමුද?

ncyasassri

Active member
  • Jun 15, 2009
    429
    62
    28
    CD ඔටෝ රන් මෙනුවක් හදා ගමුද?

    මුලින්ම මෙතනින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න(crack එකත් ඇත.) :)

    පහල රූපය මත ක්ලික් කරන්න.




    පසුව කීජෙන් එකෙන් ඇක්ටිවේට් කරගෙන රයිට් කිරීමට යන සීඩී එකේ ෆයිල්ස් තෝරා ගන්න.

    am_sp6.jpg

    301335-space-rangers-2-dominators-reboot-windows-screenshot-autorun.jpg


    ගැලපෙන ටෙප්ලේට්ස් මෙහි ඇති අතර තවත් ඒව නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැක.

    දැන් ඔබටත් ඔබෙම නමින් ඔටෝ රන් මෙනුවක් සීඩී එකකට පහසුවෙන් එකතු කල හැක.

    ( රී පෝස්ට්නම් සොරී )

    :):):)
     
    Last edited:
    • Like
    Reactions: 001flyD