CD COPY RIGHT

deecomj

Member
Nov 5, 2008
25
2
3
Kurunegala
මචංලා
මගෙ ටියුටොරියල් කලෙක්ශන් එකක් තියෙනවා. ඉතින් සීඩී එකක් කරන්න ඉන්නෙ. සීඩී කොපි රයිට් ප්‍රොටෙක්ට් කරලා රයිට් කරගන්න සාර්ථක විදියක් කියලා දෙන්නකො
:D:D:D:D:D
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    copy protect karanna puluwan softwares thiyenawa.data disc nam nero wage ewa walinuth puluwan.thawa cd eke capacity eka wadiyen pennala copy wennathi wennath hadanawa
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    copy protect karanna puluwan softwares thiyenawa.data disc nam nero wage ewa walinuth puluwan.thawa cd eke capacity eka wadiyen pennala copy wennathi wennath hadanawa

    Ado meka marai.. matath hamba una ehema cd ekak// "Z " kiyala file ekak thiyenawa , eka " 2GB" size... eka eke hema folder ekakama thiyenaw... :angry::angry::angry:
     
    • Like
    Reactions: lpwicrama

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචංලා
    මගෙ ටියුටොරියල් කලෙක්ශන් එකක් තියෙනවා. ඉතින් සීඩී එකක් කරන්න ඉන්නෙ. සීඩී කොපි රයිට් ප්‍රොටෙක්ට් කරලා රයිට් කරගන්න සාර්ථක විදියක් කියලා දෙන්නකො
    :D:D:D:D:D
    උඹගේ කිව්වෙ උඹමද ඒවා හැදුවෙ?
    මොන විදිහට ප්‍රොටෙක්ට් කලත් කොපි කරන්න පුළුවන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    Ado meka marai.. matath hamba una ehema cd ekak// "Z " kiyala file ekak thiyenawa , eka " 2GB" size... eka eke hema folder ekakama thiyenaw... :angry::angry::angry:

    sinhala akuru hodiya kiyala dvd ekak thibuna ohoma hadala.hema pc ekema 16GB pennanawa.mage pc eke os eka awl wela thibune.gemakma nathuwa copy una.copy una file eka passe wena pc ekakata copy karama thibune 4gb ganak
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    sinhala akuru hodiya kiyala dvd ekak thibuna ohoma hadala.hema pc ekema 16GB pennanawa.mage pc eke os eka awl wela thibune.gemakma nathuwa copy una.copy una file eka passe wena pc ekakata copy karama thibune 4gb ganak
    "අපේ බස" කියලා ඩීවීඩ් එකක් තියෙනවා
    හොරට කොපි කලාම ටෙක්ස්ට් ෆයිල් එකක් කොපි වෙනවා නිකම්ම, ඒක ඇතුලේ තියෙනවා
    හොරට පාවිච්චි කරන එකා ගෙ අම්ම මැරියන්, ළමයි මැරියන්, ළමයින්ට පිළිකා හැදියන් කියලා :baffled:
    ඒක මකන්නම බැහැ මොනවා කලත්
     
    • Like
    Reactions: lpwicrama

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    "අපේ බස" කියලා ඩීවීඩ් එකක් තියෙනවා
    හොරට කොපි කලාම ටෙක්ස්ට් ෆයිල් එකක් කොපි වෙනවා නිකම්ම, ඒක ඇතුලේ තියෙනවා
    හොරට පාවිච්චි කරන එකා ගෙ අම්ම මැරියන්, ළමයි මැරියන්, ළමයින්ට පිළිකා හැදියන් කියලා :baffled:
    ඒක මකන්නම බැහැ මොනවා කලත්

    araka nam cartoon ekak.a dawaswala loku ganakata wikunuwe.singithige akuru hodiyada koheda namak thibune.anika godak ewa linux walin copy wenawa.
     
    deecomj

    Member
    Nov 5, 2008
    25
    2
    3
    Kurunegala
    උඹගේ කිව්වෙ උඹමද ඒවා හැදුවෙ?
    මොන විදිහට ප්‍රොටෙක්ට් කලත් කොපි කරන්න පුළුවන්

    aniwaaa 100% mage :D :D :D :D :D

    setup creation software ekakin install wenna hadalai thiyenne.... CD eka copy karaganna beri wennai hadanna one
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Ehema ekak na ban copy karanna bariwenna gahanna baha ban puluwan kiyala soft thibbata aphu eka kadannath e wage ewa dhas ganan thiyenawa oya samahara site wala copy karanna bariwenna hadala thiyenawa man dakala thiyenawa hiru gossip eketh thibba simpale adone ekak install karala ona ekak copy karaganna puluwan