CDB ලිසින් එක එන මාසේ ඉදන්වෑඩිවේලා..
මගෙ CDB ලිසින් එක තව රු 1720.00 කින් වෑඩිවේලා කියල මෙ පාර ගෙවන්න ගියාම කිව්වලු
එහෙම වෙන්නේ කොහොමද ? Budget එකෙන් තියෙන leasing වලටත් tax දාම්මද ?
ඒත් මට තවම CDB කොම්පනි යෙන් කිසිම ලියුමක් නම් අවෙ නෑ.
අපිට දන්වන්නෙ නෑතුව leasing එකපරටම වෑඩි කරන්න පුලුවන්ද ?
Can some one advise me Please ...