CDB kiyanne bankuwak nemeyi.
Before Ceylinco development Bank , But now Citizen Development Business finance, Honda company ekak, eth danna taramin top level ekata nam salary benefit hondai , eth podi ayata nam salary poddak madi, benefit adui, probation period wedi
Citizens Development Business Finance PLC
CDB Bank එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවාද?
මගේ යාලුවෙක්ට CDB එකේ ජොබ් එකක් සෙට් වෙලා පොර ඉන්න එකෙන් (private office clerk) අයින් වෙලා ඒකට යන්න හදන්න්නේ.
පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර කියන්න ...
![]()


eka nsa eka yana department eka anuwa decide wenwa mcn mehemai oka marketing related nm paressamin samanyen oya company eke kapilla pattatama wadi anika performance nathnm eliyata damma bn aye kata 2k naeka nsa eka yana department eka anuwa decide wenwa
marketing nam yanna epa.. mama adurana issara idan wada karapu unta epa wela hitiye oke.
kapilla tiyenawa sehenna..


