CDMA -> FAX

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    CDMA එකක් තියෙනවා එකේ wifi තියෙනවා. එතකොට ප්‍රින්ටර් එකේ FAX තියෙනවා ආයේ wifi තියෙනවා. මේ දෙක කොහොමද කනෙක්ට් කරන්නේ ෆැක්ස් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ???
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කරල නම් නෑ.... වයිෆයි රවුටර් එකට දෙකම කනෙක්ට් කරලා පුලුවන් වෙයි.....!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කරල නම් නෑ.... වයිෆයි රවුටර් එකට දෙකම කනෙක්ට් කරලා පුලුවන් වෙයි.....!


    වැඩේ හරි යයිද එහෙම කරොත් ???