CDS ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම නොමිලේ
[FONT="][FONT="]හොරුන්ට රැවෙටෙන්නෙපා - අනිවාර්යයෙන් කියවන්න.[/FONT][/FONT]
[FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]මේ ලිපිය ලියන්නෙ[/FONT][FONT="], [/FONT][FONT="]මට අද ඈත පළාතක මල්ලි කෙනෙක් කතා කරල කිව්ව විස්තරයක් පදනම් කරගෙන.[/FONT][FONT="][/FONT]
[FONT="]ඔහු පවසන අන්දමට[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු හා තවත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් ([/FONT][FONT="]15[/FONT][FONT="] දෙනෙකුට වඩා ගණනක්) ඔවුන් දන්නා පුද්ගලයෙක්[/FONT][FONT="], [/FONT][FONT="]කොළඹ ඇති තැරැව්කාර සමාගමකින්[/FONT][FONT="], [/FONT][FONT="]කොටස් වෙළදපළ ගනුදෙනු කළ හැකි [/FONT][FONT="]Online Trading Accounts [/FONT][FONT="]හදල දෙන්නම් කියල (එම ප්‍රදේශයට ආසන්නයේ ඇති තැරැව්කාර සමාගම් වලින් [/FONT][FONT="]Online trading [/FONT][FONT="]පහසුකම ලබාදෙන්න ඉල්ලන අවම ආයෝජන අගය මොවුනට දරන්නට බැරි නිසා.) ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.( එක් අයෙකුගෙන් ඉලක්කම් [/FONT][FONT="]5[/FONT][FONT="]ක ගණනක්)[/FONT][FONT="][/FONT]
[FONT="]අනිතිමට කට්ටියගෙන් සමහරෙකුගේ ගිණුම් හැදිලා තිබෙනවා. මට කතා කළ මේ මල්ලිගෙ ගිණුම හැදිල නෑ තාම. අර ගිණුම් හැදුනු අයගෙ ගිණුම් වලට කිසිදු මුදලක් බැර වෙලත් නෑ.[/FONT][FONT="][/FONT]
[FONT="]මට පෙනුනු හැටියට[/FONT][FONT="], [/FONT][FONT="]මේ කියන පුද්ගලයා[/FONT][FONT="], [/FONT][FONT="]බොරුවෙන් මොවුන්ව රවටා නොමිලේ සිදුකෙරෙන දෙයක් කරල දෙන්න මුදල් ලබාගෙන තිබෙනවා. එක් අයෙකුගෙන් අර වගේ ගණනක් බැගින් අච්චර දෙනෙකුගෙන් ගත්තම කීයක්ද[/FONT][FONT="]??? [/FONT]
[FONT="] [/FONT]
[FONT="]මෙන්න මේක හොඳින් දැනගන්න.[/FONT][FONT="][/FONT]
[FONT="]CDS [/FONT][FONT="]ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම[/FONT][FONT="] [/FONT][FONT="]නොමිලේ[/FONT][FONT="] [/FONT][FONT="]කෙරෙන දෙයක්.[/FONT][FONT="][/FONT]
[FONT="]Online Trading Facility [/FONT][FONT="]එක සම්පූර්ණයෙන්ම[/FONT][FONT="] [/FONT][FONT="]නොමිලේ[/FONT][FONT="] [/FONT][FONT="]දෙන එකක්. (මෙහෙදී සමහරක් ආයතන[/FONT][FONT="] [/FONT][FONT="]අවම ආයෝජනයක්[/FONT][FONT="] [/FONT][FONT="]කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ[/FONT][FONT="] [/FONT][FONT="]ගෙවීමක් නෙමෙයි[/FONT][FONT="], [/FONT][FONT="]ආයෝජනයක්මයි.)[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඉතින් මෙහෙම එක එකාට රැවටෙන්නෙපා. බොරු කියල ඔබ මුලා කරල මුදල් ගසා කන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.!!![/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මෙහෙම දේවල් නිසා සමහර දෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව විශාල කළකිරීමක් ඇති වෙනවා. මම හිතන්නෙ[/FONT][FONT="], [/FONT][FONT="]විනිමය කොමිෂන් සභාව මේ වගේ දේවල් ගැන විශේෂයෙන්ම ජනතාව දැනුවත් කළ යුතුයි කියල. නමුත් ඔවුන් හරහා හරි හැටි මේ දේවල් කෙරෙන්නේ නැති එක කණගාටුවට කරුණක්. දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක්[/FONT][FONT="], [/FONT][FONT="]මුහුණු පොතේ කණ්ඩායම් ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා කොටස් වෙළඳපළ ගැන සාකච්ඡා කෙරෙන. නමුත් මේවායින් බොහොමයක ආයෝජකයින් නොමඟ යවන දේවල් කියවෙනවා[/FONT][FONT="], [/FONT][FONT="]සිදු කෙරෙනවා. ඉතින් මේ දේවල් වලින් ඉතාම ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන්ම නවක ආයෝජකයින්. ඔවුන් හරි හැටි දැනුමක් නැතිව එක එකාය කියන දේවල් පස්සෙ ගිහිල්ල අමාරුවෙ වැටෙනවා.[/FONT][FONT="] [/FONT]
[FONT="]
[/FONT][FONT="]කරුණාකර මේ ලිපිය ඔබේ මිතුරන් සමඟ බෙදාහදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න.[/FONT][FONT="][/FONT]