~CEAT ක්‍රි‍කට්~ සම්මාන රාත්‍රීය~

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
~CEAT ක්‍රි‍කට්~ සම්මාන රාත්‍රීය~

CEAT ක්‍රි‍කට් සම්මාන රාත්‍රීය...ඊයේ සන්ද්‍යා වේ වෝටර්ස් එජ් හීදී පැවත් ව්නි. සම්මාන උළෙලේ දී ජනතා‍ විශ්වාසයෙන් තේරී පත් වූ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර පත්විය.2010 සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සම්මාන උළෙලේ දී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සියැට් සම්මානය කුමාර් සංගක්කාර් විසින් දිනාගෙන තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ට උපහාර දක්වන එකම උත්සවය වන්නේ ද මෙම උපහාර උළෙලය.
CEAT ක්‍රි‍කට් සම්මාන රාත්‍රීයේදී ..හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත් සම්මාන ලබා ගත් අතර හොදම ටෙස්ට් ක්‍රීඩකාය ලෙස තිලාන් සමරවීර සම්මාන ලබා ගත්තේය. හොඳම එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන ලබා ගත් අතර හොදම එක්දින පිතිකරුවා ලෙස ටී.එම් ඩිල්ෂාන් තේරී පත්විය.
තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන හිමි කර ගත් අතර නැගී එන ක්‍රීඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන හිමි කර ගනු ලැබීය.


IMG_3780-600-3.jpg


IMG_3738-600-9.jpg


IMG_3784-600-2.jpg


IMG_4118-600-1%281%29.jpg


IMG_4047-600-4.jpg


IMG_4051-600-5.jpg


IMG_4060-600-6.jpg


IMG_4065-600-7.jpg


IMG_4110-600-8.jpg


කට්ටියම ලස්සනට ඉන්නවා නේද?:D
 
Last edited: