CEAT tires හොඳයිද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මේකත් DSI වගේ ජරාවක්ද?

    90/100 x 10 size එක බැලුවේ

    maxxis tire brand එක කොහොමද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    Maxxis+MT762.jpg
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    dio එකට දාන tyre එක නේද ?
    මාත් ලංකාවේ product එකක් නිසාත්, ගානත් අඩු නිසාත් දැම්මා.මාස 6ක් විතර දැන් පාවිච්චි කරනවා. දැන් tyre එක ලිස්සනවා වගේ.tyre එක දාලා 6000km ක් විතර පදින්න ඇති. මම නම් recommend කරන්නේ නැහැ.ගාන ටිකක් වැඩි උනත් MRF වගේ එකක් දාගන්න.
     
    CEAT or DSI?
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ඉක්මනට කම්බි කැඩෙනවා කියලා කතාවක් තියනවා ,හැබැයි එහෙම උනොත් මාරුකරනවා කියල කඩේ එවුන් කිව්වා .මොනාවුනත් ලාබයි
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මගේ එකේ සියැට් එකේ 1500 km වලින් හුලං ගෙඩියක් ආවා..
    දැන් DSI

    DSI ජරාවක් බන්. මාත් 8000km වත් දිව්වේ නෑ. patch 6ක් ආවා
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    dio එකට දාන tyre එක නේද ?
    මාත් ලංකාවේ product එකක් නිසාත්, ගානත් අඩු නිසාත් දැම්මා.මාස 6ක් විතර දැන් පාවිච්චි කරනවා. දැන් tyre එක ලිස්සනවා වගේ.tyre එක දාලා 6000km ක් විතර පදින්න ඇති. මම නම් recommend කරන්නේ නැහැ.ගාන ටිකක් වැඩි උනත් MRF වගේ එකක් දාගන්න.

    :yes::yes: sira bn