CEB එකේන් Delay Interest කියල රුපියල් 6.21 ක් කපලනෙ බං

AnuradhaRa

Well-known member
  • මේ දැං මැසේජ් එක ආවෙ

    ඊ බිල් එක ආවෙත් මේ මාසෙ 4 වෙනිද, අද 13

    හැබැයි ගිය පාර ගෙවපු එකේ 491 ක් මදි වෙලා තිබුණ...

    ගෙවන එක මේ ටික දවසට හරි පරක්කු කෙරුවෙ ඩයලොග් එකෙන් මොකුත් ඔෆර් එකක්වත් තියෙයි කියල හිතල
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,575
    3,149
    113
    ඔව් දැන් ඩිලේ එකට ගන්නවා. වෝටර් බෝඩ් එකේ වගේ
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔව් දැන් ඩිලේ එකට ගන්නවා. වෝටර් බෝඩ් එකේ වගේ
    සමහර විට ඕක එන්න ඇත්තෙ මේ මාසෙ බිලට නෙමේ වෙන්න ඇති නේ
    ගිය පාර ගෙවපු එකේ හිග පොඩි ගාණක් තිබුණ, ඒකට වෙන්න ඇති...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,052
    22,116
    113
    ගම මහනුවරයි
    Bored Come On GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,255
    1
    101,097
    113
    34
    Kalutara
    උඹලගේ CEB app එකෙන් කම්ප්ලේන් දාන්න පුලුවන්ද? මම දාන්න යනකොට දාන්න පුළුවන් ඇප් එකට හිතුන වෙලාවට විතරයි, අනිත් හැම වෙලේම ෆේල්ඩ් කියල වැටෙනවා.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උඹලගේ CEB app එකෙන් කම්ප්ලේන් දාන්න පුලුවන්ද? මම දාන්න යනකොට දාන්න පුළුවන් ඇප් එකට හිතුන වෙලාවට විතරයි, අනිත් හැම වෙලේම ෆේල්ඩ් කියල වැටෙනවා.
    web app eken puluwan ona welawaka
    https://cebcare.ceb.lk/
     
    • Wow
    Reactions: Heshan Daminda

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Mama 1000 ganak gewwa pacayanta interest .unge anmalata ukawanna ona cari ballanta.
    If you use their service just pay the bill on time. Don't blame company for charging late payment fees.

    Even in UK we pay late payment fees if we delayed payment.