කවුද ඕව කියන්නෙ. CEB එකේ employees ලගෙ ගෙවීම ඔක්කොම 5%ක් උපරිම 7%යි ඉතින් සේවකයො ඔක්කොම අයින් කරල ගෙවීම සියල්ල නැති කරත් ඉතුරු කරන්න වෙන්නෙ උපරිම 7%යි.නෑ ඕවා අයින් කරාම, කරන්ට් බිලෙන් 50%ක් අඩුවෙනවා!![]()
ලොකුම වියදම යන්නෙ 75%ක් ජනන වියදම.
ඒක අඩු කරන්න හදිස්සි මිලදී ගැනීම් මුවාවෙන් කරන වංචා, ගල් අඟුරු ටෙන්ඩර් මගඩි (රජයේ විගණකාධිපතිම වාර්තාවක් දාල කිව්ව ඩොලර් 195ට ගන්න පුලුවන් එක ටෙන්ඩර් පටිපාටියට නොගිහින් ඩොලර් 285ට ගත්ත කියල) නවත්වන්න ඕනෙ.
හරි ජනන සැලැස්මක් ක්රියාත්මක කරන්න ඕනෙ.
වැඩිය ඈතට ගන්න ඕනෙ නෑනෙ සුලං බලාගාරයක් හදන්න යන්නෙ ඒකකයක් රු 52ගානෙ මිලදී ගන්න. ඩීසල් බලාගාරයකින් ගන්න ගාන වගේමයි. කිසිම ලාභයක් නෑ.
(බී,හොදේ -මී නෙවෙ)
