CEB එකේ වැඩ කරන කලුවො ගත්ත ලෝන් ගෙවලා තියෙන්නෙත් අපි බන්....

pdkuma

Well-known member
  • May 22, 2016
    638
    770
    93
    නෑ ඕවා අයින් කරාම, කරන්ට් බිලෙන් 50%ක් අඩුවෙනවා! :lol:
    කවුද ඕව කියන්නෙ. CEB එකේ employees ලගෙ ගෙවීම ඔක්කොම 5%ක් උපරිම 7%යි ඉතින් සේවකයො ඔක්කොම අයින් කරල ගෙවීම සියල්ල නැති කරත් ඉතුරු කරන්න වෙන්නෙ උපරිම 7%යි.
    ලොකුම වියදම යන්නෙ 75%ක් ජනන වියදම.
    ඒක අඩු කරන්න හදිස්සි මිලදී ගැනීම් මුවාවෙන් කරන වංචා, ගල් අඟුරු ටෙන්ඩර් මගඩි (රජයේ විගණකාධිපතිම වාර්තාවක් දාල කිව්ව ඩොලර් 195ට ගන්න පුලුවන් එක ටෙන්ඩර් පටිපාටියට නොගිහින් ඩොලර් 285ට ගත්ත කියල) නවත්වන්න ඕනෙ.
    හරි ජනන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න ඕනෙ.
    වැඩිය ඈතට ගන්න ඕනෙ නෑනෙ සුලං බලාගාරයක් හදන්න යන්නෙ ඒකකයක් රු 52ගානෙ මිලදී ගන්න. ඩීසල් බලාගාරයකින් ගන්න ගාන වගේමයි. කිසිම ලාභයක් නෑ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Wow, now I understand why CEB workers are against privatization. Buha ha ha.


    Ben Affleck What GIF by Amazon Prime Video
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    පු.ක.කා.ස. (පුහුණුවන කණිෂ්ඨ කාර්මික සහායක) කියලා. නැතුව ඒහෙම රස්සා දෙන්නෙ නෑ ජෙනියක් තියා අඬුවක් වත් දෙන්නෙ නෑ. නිකන්ම ගන්නෙ පියන්ලයි, රියදුරාලයි තමා.


    1708591658476.png
     

    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    CEB Rs 12 billion Staff Loan Controversy: Minister orders to recover
    Two weeks ago I requested the Ceylon Electricity Board (CEB) management for information regarding loan facilities extended to CEB employees & on new recruitments.
    Data provided by the CEB finance division shows that financial facilities extended to CEB employees amounts to about Rs 12 Billion & that 2/3rds of the employees loan interest component is paid by the CEB.

    The interest paid by the CEB on behalf of its employees is recovered from the consumer tariffs.
    I have directed the CEB management to implement a mechanism to recover the loan & interest amounts from the beneficiary’s of the loans & not to pass it to the electricity consumers
    I have also asked them to report on any services that can be outsourced in the future to be more efficient & reduce cost


    CEB එකෙ උන් අරගත්තු ලෝන් අගය බිලියන 12ක් :cool: ;) (බී,හොදේ -මී නෙවෙ)
    ඒ බිලියන 12ට ගහන පොලියෙන් 2/3ක් (තුනෙන් 2ක් ) ගෙවලා තියෙන්නෙ CEB එකෙන්.

    මූන් ලාභ ලබපු ආයතන වගෙ නෙහ් වැඩ කරලා තියෙන්නෙ...



    සෝස්-
    ලෝන් දෙන්නෙ යකො සේවකයාගෙම අර්ථ සාධකයෙන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ලෝන් දෙන්නෙ යකො සේවකයාගෙම අර්ථ සාධකයෙන්
    සේවකයා වයසට ගිහින් ගෙදර යද්දි
    අර්තසාදකේට පොලිය දෙන්නෙ උබර්ද මිට්ටො???

    --------

    CEB අනුමත සේවක අර්ථසාදකයක් තියෙන්න (APF) APFකියලා කියන්නෙ Approved provident fund
    සංස්තාව වෙනම අනුමත කරගෙන නැති නම් 80% නයක් විදියට ගන්න එක නීති විරෝදියි,
    (සාමාන්‍ය ප්‍රයිවෙට් වැඩ කරන අයටත් EPFඇප කරලා ලෝන් දෙනවා (හවුසින්) බැංකු වලින්)

    ---------
    CEB, APF එකට 9%+ දෙන්නත් ඕනෙ.. (මොකද සේවකයා අයින් වෙලා යද්දි APF + poliya දෙන්න එපැයි ) ලෝන් නොගත්ත අයත් ඇති..
    CEB අයට නාකි වෙලා ගෙදර යද්දි 9%+ පොලිය දෙන්න නම් ඉතිං මාස් පතා කපන APF ආයජනය කරන්න ඕනෙ..

    ණයට දෙනවා කියන්නෙත් එහෙම එකක් නෙහ්
    උබලා කියන විදියට පාඩුවටනෙ ආයෝජනය කරන්නෙ???
    එතකොට අර විස්‍රාම යද්දි APF +පොලිය(9%+) දෙන්න කොහෙන්ද සල්ලි හොයාගන්නෙ???
    ලොකු කොටසක් ආයජනය කරලා තියෙන්නෙ හද්දම පාඩුවට...