CEB කඩාකප්පල් ජෙප්පෝ 15කගේ වැඩ තහනම්. වැඩවර්ජන NPP පින් පඩි කාරයා හඬා වැටේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    rata palanaya karanna ona wurthiya samthi widihata da, aney palayan ban yanna... ko ethakota mandale un hora game gahaddi oya ekek nah ne.. ceb eke inna patta horu.. okun ge badu kochcara eliye wikunanawada..
    වෘත්තීය සමිති කියන්නේ ජෙප්පන්ගේ කාඩර් එක . ඉතින් උන් තමා ඔය ලක්ශ 3 අතර ඉන්නේ ගොඩක් , ඉතින් වෙන ආන්ඩුවක් ඉන්නකොට මෙහෙම නටන උන් , උන්ගේ ආන්ඩුවක් ආවම කලින් නොතිබුණු බලය ලැබුනම කෝම හැසිරෙයිද ? ෆුල් සමාජවාදි මොඩල් එකක් හදයි චීනේ වගේ ☠️
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉතින් වෙන ආන්ඩුවක් ඉන්නකොට මෙහෙම නටන උන් , උන්ගේ ආන්ඩුවක් ආවම කලින් නොතිබුණු බලය ලැබුනම කෝම හැසිරෙයිද ?
    වෙන ආණ්ඩු තියෙද්දී තමා කවුරුත් නටන්නෙ.

    ජෙපි ආණ්ඩුවක් ආවම උන් ජෙප්පන්ගෙ රෙදි හොද හොද ඉන්නව යකෝ. එතකොට රගන්නේ පොහොට්ටු /unp උන් 😅
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    වෙන ආණ්ඩු තියෙද්දී තමා කවුරුත් නටන්නෙ.

    ජෙපි ආණ්ඩුවක් ආවම උන් ජෙප්පන්ගෙ රෙදි හොද හොද ඉන්නව යකෝ. එතකොට රගන්නේ පොහොට්ටු /unp උන් 😅
    පොහොට්ටුවට ගූ ඇන් පී එකට ඔය යිනියන් වල බලයක් නෑ . උන් බොරුව ජාතක කරලා ඉහල කුලේ උන් හෝ බිස්නස් උන් අරන් තුට්ටු 2 දේශපාලනය කරන්නේ සමාජය අස්සේ එකයි උන් දිනන්නේ . නැතුව යුනියන් වලින් උන්ට මහ ගේමක් දෙන්න බෑ පුලුවන් උනානම් උන් ඔය සට්‍රයික් වෙලාවට ඒවගෙන් ඇදලා පෙන්නනවා . කම්කරුවන් නෑ පාලක පක්ශයේ . කම්කරුවන් ඉන්නේ ජෙප්පො එක්ක ඉතින් හිතපන් කම්කරුවන් බලයට ආවම එරියස් කවර් කරන හැටි පාලක පන්තියෙන් 😎
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කම්කරුවන් ඉන්නේ ජෙප්පො එක්ක ඉතින් හිතපන් කම්කරුවන් බලයට ආවම එරියස් කවර් කරන හැටි පාලක පන්තියෙන් 😎
    කම්කරුවො ඉන්නෙ ජෙප්පො එක්ක උනාට ජෙප්පො කම්කරුවො එක්ක නෑ නෙ බං. ජෙප්පො බලයට ආව කියන්නෙ උන් තමා පාලක පන්තිය වෙන්නෙ. එතකොට ජෙප්පො ජෙප්පන්ගෙන් ඇරියස් කවර් කරනව කියන එක invalid වෙනවනෙ 🤔
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    කම්කරුවො ඉන්නෙ ජෙප්පො එක්ක උනාට ජෙප්පො කම්කරුවො එක්ක නෑ නෙ බං. ජෙප්පො බලයට ආව කියන්නෙ උන් තමා පාලක පන්තිය වෙන්නෙ. එතකොට ජෙප්පො ජෙප්පන්ගෙන් ඇරියස් කවර් කරනව කියන එක invalid වෙනවනෙ 🤔
    ජෙප්පො කම්කරුවො එක්ක නෑ කියන්නේ කොමද කම්කරුවන් තමා ජෙප්පො ඔය යුනියන් වල ඉන්න අය තමා ජවිපේ ඉදිරිපෙල .

    උන් පාලක පන්තියට ආවම 80 ගනන් වල ඉදන් කරපු ඒවා ලෙසටම තියලා අරිනවා

    පෞද්ගලික වියවසාය කෙලින්ම රාජ්‍ය හස්ත වලට දානව , එවගේ වැඩි වැඩියෙන් යුනියන් හදනවා (අනාගත බංකර්)

    පෞද්ගලික වියසාය තියලා එහි අදායමෙන් කොටස හෝ සම්පුර්ණයෙන් ගන්න පුලුවන් අරන් ඉහල පුටු වලට වරදාන වරප්‍රසාද වලින් දුවන්න පුලුවන්

    දදෙශපාලන වියාපාරිකයන් දඩයම
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔකුන්ගේ රස්සා නං නැති වෙන්නේ නැ . හැබැයි ජනතාවට තරගකාරී මිලට විදුලියත් හම්බවෙන්නයි යන්නේ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ජෙප්පො කම්කරුවො එක්ක නෑ කියන්නේ කොමද කම්කරුවන් තමා ජෙප්පො ඔය යුනියන් වල ඉන්න අය තමා ජවිපේ ඉදිරිපෙල .

    උන් පාලක පන්තියට ආවම 80 ගනන් වල ඉදන් කරපු ඒවා ලෙසටම තියලා අරිනවා

    පෞද්ගලික වියවසාය කෙලින්ම රාජ්‍ය හස්ත වලට දානව , එවගේ වැඩි වැඩියෙන් යුනියන් හදනවා (අනාගත බංකර්)

    පෞද්ගලික වියසාය තියලා එහි අදායමෙන් කොටස හෝ සම්පුර්ණයෙන් ගන්න පුලුවන් අරන් ඉහල පුටු වලට වරදාන වරප්‍රසාද වලින් දුවන්න පුලුවන්

    දදෙශපාලන වියාපාරිකයන් දඩයම
    ඕකුන්ට බලය ලැබුනොත් ඕව කරන්න රටේ මිනිස්සු, බිස්නස් කාරයො ඉඩ දෙන්නෙ නෑ බන් 😅 පහළ ජෙපි කඩරේ ඔහොම පම්පෝරි ගැහුවට උඩ තැන් වලට සීන් එක තේරිල තියෙන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    ඕකුන්ට බලය ලැබුනොත් ඕව කරන්න රටේ මිනිස්සු, බිස්නස් කාරයො ඉඩ දෙන්නෙ නෑ බන් 😅 පහළ ජෙපි කඩරේ ඔහොම පම්පෝරි ගැහුවට උඩ තැන් වලට සීන් එක තේරිල තියෙන්නෙ
    උඩ ඉන්න උන් හයිබ්‍රිඩ් උනාට යට තලය වාමාංශික කොමියුනිස්ට්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උඩ ඉන්න උන් හයිබ්‍රිඩ් උනාට යට තලය වාමාංශික කොමියුනිස්ට්
    ජෙප්පන්ට බලය ආවොත් යට තලයත් hybrid වෙනව අකමැති උන් හැලිල පෙරට්ටන්ට සෙට් වෙනව
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    ඔවානම් කරන්න ඕන වැඩ. පකේ ලයින් දෙනවා ජොබ් එකක් දුන්නම.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    ජෙප්පන්ට බලය ආවොත් යට තලයත් hybrid වෙනව අකමැති උන් හැලිල පෙරට්ටන්ට සෙට් වෙනව
    ඔය අඩු කුලේ 1940-50 උන්ව හයිබ්‍රිඩ් කරන්න 😁
    69 ලක්ශයක් අන්දන්න මාස කීයද ගියේ එහෙව් එකේ අවුරුදු 30 විතර එකිය මතයක් වෙනස් කරන්න 😎
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,046
    113
    :lol:

    ඉල්ලා අස්වෙනවා නම් අස්වීම් පිළිගන්න සූදානම් – ඇමති කංචන ලංවිම සේවකයන්ට දන්වයි!​


    JANUARY 22, 2024

    ජනවාරි 22 කොළඹ (LNW): ලංවිමට ගෙවිය යුතු සියලුම මුදල් අයකර ගන්නා ලෙසත්, ඕනෑම පුද්ගලයෙකුගේ ඉල්ලා අස්වීමක් පැකිලීමකින් තොරව පිළිගන්නා ලෙසත්, ලංවිම කළමනාකාරීත්වයට උපදෙස් දී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
    අමාත්‍යවරයා සඳහන්කළේ, ලංවිම ප්‍රතිසංස්කරණ, පිරිවැය අඩු කිරීමේ යාන්ත්‍රණ, ජනන සැලැස්මේ හදුනාගත් බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් ගෙවීම් වේදිකාව පුළුල් කිරීම සහ ගෙවීම් එකතු කිරීම් බාහිරින් ලබා ගැනීම සහ ලංවිම සේවාවන්ට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව විනය හා නීතිමය පියවරයන් සම්බන්ධ කටයුතු කඩිනම් කරන ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
    එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළේය,
    ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ලංකා විදුලිබල මණ්ඩලයේ 5,000ක පමණ සේවක පිරිසක් එකවර එක මොහොතක ඉල්ලා අස්වීමට එකඟතාවය පලකර ඇති බවටයි.ඒ සඳහා ප්‍රතිචාර දක්වමින්, අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, එලෙස ඉල්ලා අස්වන පුද්ගලයින් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු සියලුම මුදල් අය කරගන්නා ලෙසයි.
    ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව වර්ජනයේ නිරත වූ සේවකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට විරෝධය පළ කරමින් මෙම සේවකයන් සිය සේවයෙන් ඉවත් වන බව මීට පෙර ප්‍රකාශ කර සිටියා.

    - https://sinhala.lankanewsweb.net/01/22/93465/
     
    • Haha
    Reactions: 2osama

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Amathi strike kaarayonva nondima karala daanava - "අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, එලෙස ඉල්ලා අස්වන පුද්ගලයින් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු සියලුම මුදල් අය කරගන්නා ලෙසයි."
    The most unkindest cut of all! :-)

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,046
    113

    පින් පඩි වැඩවර්ජන ජෙප්පන්ට දෙයියෝ සිහිවෙයි :lol:


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,046
    113

    රජයේ වැඩපිළිවෙළට කවර හෝ වෘත්තීය සමිතියක් බාධා කරනවා නම් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය තීන්දු ගන්නවා…. - තක්කඩි අනුර :lol:


    ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සඳහා කවර හෝ වෘත්තිය සමිතියක් බාධා කරනවා නම් ඔවුන්ට එරෙහි තීරණ ගැනීමට ආණ්ඩුව නොපැකිලෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. - https://lankasara.com/si/පුවත්/විදුලි-බල-මණ්ඩලය-පුද්ගලක/



    ------ Post added on Sep 18, 2025 at 8:48 AM