CEB කුප්පි ලාම්පූවා ඉල්ලා අස්වෙයි....

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට නම් කියපු එකේ අවුලක් පේන්නේ නෑ දැනුත් ඕන තරම් ඉන්නවා කුප්පි ලාම්පුවෙන් ඉගෙනගන කැම්පස් එන.නොහැකියාවට කරන්ට් එකට බැනලා හරියන්නේ නෑඉතින්.
    ඔව් මේකෙත් ඉන්නවා කුප්පි ලාම්පු එලියෙන් ගල්ලෑල්ලේ කෝඩින් ලියලා SE ලා වෙච්ච අය
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමැතිගේ හොඳම චක් ගෝලයාව අල්ලලා මාධ්‍ය ප්‍රකාශක කරලා දැම්මම ඔහොම වෙනවා. පොලිසිය හමුදාව හැරෙන්න වෙන රාජ්‍ය ආයතනවල මාධ්‍ය ප්‍රකාශකල ඉන්නවද?
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,411
    113
    පවුල් පසුබිම තමයි ඉතින් කතා කරපු විදිහෙන් පේන්නේ. ඉගන ගෙන කොච්චර උඩට ආවත් පුතෙ ප්‍රී ප්‍රෝග්‍රෑමින් වෙනස් කරන්න බෑනෙ.
    muge yatathe wada karana un gana tamai duka. patta stress ekak denwa aththe unta
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔව් මේකෙත් ඉන්නවා කුප්පි ලාම්පු එලියෙන් ගල්ලෑල්ලේ කෝඩින් ලියලා SE ලා වෙච්ච අය
    බිල ගෙවන සල්ලි නැත්නම් ජොබ් එකක් කරපන්
     
    • Haha
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    ඒක තමා JVP ඵක රටේ බලයට ඵන්න ඕන කියන්නේ..රනිල ඵක්ක පොහොට්ටුවෝ පිනට සල්ලි බෙදනවා චන්දේ ඕන නිසා..:P
    Jeppo 98%k jobak karana unda ban. Bokku udata wela talks didi innawa. Oya uda inna ekekwath rassawak karala hamba karan unda? Salli hoyana amaruwa danne mahansiyen hamba karana un.

    Mama 12 years work kala, 10 yrs non stop tax gewwa. payslip eka enakota ahata kandulu enawa kochara kapenawada dakkama. e salli yanne hondata atha paya thiyan pinata kana bona unta salakanna kiyala dakkama tawa mala paninwa :-)
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Lankawe energy sector eka puduma widihata corrupt wela thiyenne minissuntama banala wadak na

    ඕකුන්ගෙ පඩිත් ගෙවලා, බෝනසුත් ගෙවලා, ටැක්ස් එකත් අපිම ගෙවනවට හොද පාඩම්. හරිනම් ceb උන් දැක්ක තැන :poop: ගහන්න ඕන
     
    • Like
    Reactions: NRTG and Hyaenidae

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113

    ගේන ගේන project එක මොකක් හරි වැරද්දක් කියල නවත්තල ළමයින්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්නලු. CEB Engineers Union කාලකන්නි ඔහොමමයි .​

    මම දන්න විදියට ඉංජිනේරු සංගම් 2ක් තියෙනව ඕක ඇතුලෙ. ඔය කියන එකා නියෝජනය කරන සංගමය ඇත්තටම වැඩක් කරනව. උන් නිසා තමයි Renewable energy ප්‍රොජෙක්ට් හෙම ඇපෲ උනේ. අනිත් එකේ උන් තමයි ඔය බලාගාර අටවගෙන පිස්සු කෙලින්නෙ.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මට නම් කියපු එකේ අවුලක් පේන්නේ නෑ දැනුත් ඕන තරම් ඉන්නවා කුප්පි ලාම්පුවෙන් ඉගෙනගන කැම්පස් එන.නොහැකියාවට කරන්ට් එකට බැනලා හරියන්නේ නෑඉතින්.
    E part eka ok. But ara maruna miniha bebaddek kiyapu eka tamai awula
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    E part eka ok. But ara maruna miniha bebaddek kiyapu eka tamai awula
    වෙන්න පුලුවන්.මොකො 6 වසරේ එකා a/l වලට පාඩම් කරනවද? තියන කැරි කමටයි හොර කමටයි හොරෙන් කරන්ට් ඇදලා ලාමයින්ට පාඩම් කරන්නලු.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඕකුන්ගෙ පඩිත් ගෙවලා, බෝනසුත් ගෙවලා, ටැක්ස් එකත් අපිම ගෙවනවට හොද පාඩම්. හරිනම් ceb උන් දැක්ක තැන :poop: ගහන්න ඕන
    ඇයි උං ගත්ත ණයවල පොළියත් ගෙවන්නේ :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    ඇයි උං ගත්ත ණයවල පොළියත් ගෙවන්නේ :lol:
    අඩො සිරාවට....
    එකෙක් ගනන් එහෙමත් හදන් අවා... එ ත්‍රෙඩ් එකෙ....
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,260
    12,301
    113
    Ohio, USA
    ඌ ගේ වරදක් නෑ බන්... ඌ කියන්නේ රජයේ කැබිනට් එකේ පොදු අදහස තමයි... තිස්ස කුට්ටියා කිවේ ""උබලට අපි ගහන්නේ කුඩු වෙන්න කියලා, ජොනි කිවේ කාක්කෙක් මරලා තට්ටක් එල්ලුවා නම් ඇති කියලා, සනත් කිවේ අවොත් නම් 100 කට හරි වෙඩි තියෙනවා කියලා... ඒ වගේ තමයි..සාමන්‍ය මිනිස්සු ගැන ආණ්ඩුවේ තියෙන ආකල්ප සහ ප්‍රතිරුපේ පිලිබ්බුව තමයි ඔය එලියට පැන්නේ..................
    ඇයි අර භළුමූණා කිව්වේ පොල් ලෙල්ලක් චන්දෙට දැමීමත් මිනිස්සු ඉහලින්ම චන්දෙ දෙයි කියලා.
     
    • Like
    Reactions: NRTG and allrights

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වෙන්න පුලුවන්.මොකො 6 වසරේ එකා a/l වලට පාඩම් කරනවද? තියන කැරි කමටයි හොර කමටයි හොරෙන් කරන්ට් ඇදලා ලාමයින්ට පාඩම් කරන්නලු.
    Ekat atta, horakama karala lamaya pitin yawanawa wennat puluwan
     
    • Like
    Reactions: NRTG and Amstrak