ceb මීටර් එක..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    323
    186
    43
    මචං අපේ ගෙදර තියෙන්නේ අවුරුදු 30ක් 40ක් වගේ පරන මීටර් එකක් ...
    අද ආපු එකා කිව්වා අවුලක් තියෙනවා වගේ.. වෙනස් කරගන්න කියල මීටර් එක.. කරන්ට් එක වැඩියෙන් යන්න පුලුවන් කියල..
    එහෙම වෙන්න පුලුවන්ද බං.. මන් හිතන් හිටියේ පරන වෙන්න පරන වෙන්නා ටිකක් ඕවා හරියට වැඩ කරන්නේ නෑ කියල..
     
    • Like
    Reactions: Yin And Yang

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,706
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද ආපු එකා කිව්වා අවුලක් තියෙනවා වගේ.. වෙනස් කරගන්න කියල මීටර් එක.. කරන්ට් එක වැඩියෙන් යන්න පුලුවන් කියල..
    රැවටෙන්න එපා. පරණ එක තියාගන්න
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    ගාණ සාධාරණයි වගේ හිතෙනව නම් මාරු කරන්න එපා.
    මහගෙදර තිබ්බෙ 1989 හයි කරපු එකක්. ඒකෙ බොක්ස් එක කඩන් වැටුනට පස්සෙ උන් ඇවිත් අළුත් එකක් දාලා ගියා. වෙනදා 1000 පැන්නෙ නෑ බිල. දැන් යුනිට් 10 වගේ වෙනසක් තියෙනවා ඇවරේජ් බැලුවාම. ගෙදර ඉලෙක්ට්‍රොනික් බඩු අඩු උනා මිසක් වැඩි උනෙත් නෑ. පරණ එක රීඩින් අඩුයි වගේ
     
    • Like
    Reactions: LegendWarrior

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    323
    186
    43
    maseta units keeyak yanwada? gedara use karana items monada?
    157k wage gihin machan november wala.. 157k wage e kiyanne.. gedara ehema godak electronic itemsuth naha habai..
    router eka on 24hrs.
    Fridge ekak thiyenawa samsung inverter ekak
    TV eka thiyenawa led ekak
    stand fan ekak danawa raata witharak gedaratama ekai..
    hot water eka thiyenawa instant ekak ..
    Aith washing machine eka..

    ochcharai machan thiyenne... habai unit 157k kiyanne tikak wadi wage matanam.. eth matath hithenawa aluth ekak dammoth wadi wei kiyala bill eka..
    රැවටෙන්න එපා. පරණ එක තියාගන්න
    eka thma machn meken ahuwe katttiyage adahasa ganna..
    ගාණ සාධාරණයි වගේ හිතෙනව නම් මාරු කරන්න එපා.
    මහගෙදර තිබ්බෙ 1989 හයි කරපු එකක්. ඒකෙ බොක්ස් එක කඩන් වැටුනට පස්සෙ උන් ඇවිත් අළුත් එකක් දාලා ගියා. වෙනදා 1000 පැන්නෙ නෑ බිල. දැන් යුනිට් 10 වගේ වෙනසක් තියෙනවා ඇවරේජ් බැලුවාම. ගෙදර ඉලෙක්ට්‍රොනික් බඩු අඩු උනා මිසක් වැඩි උනෙත් නෑ. පරණ එක රීඩින් අඩුයි වගේ
    giya mase nam awilla thibbe 2600k wage ganan adu kalata passe..
    ඕක උන්ගෙ කපටි කමක්
    Digital එක දාන්න එපා
    eka tham machan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    උඹලා එපා කිවුවට වැඩක් නැහැ නේද රීඩින් කරන එකා කිවුවොතින් උන් මාරු කරනවා
    ඌ නෝට් එකක් දානවා හරි මොකක් හරි කරනවා එතකොට ඇවිත් මාරු කරලා යනවා, සල්ලි ගන්නෙ නැහැ
    අපේ තාත්තලගෙ ගෙදර පට්ට පරන මීටරයක් තිබ්බෙ ලඟදි ඒක මාරු කරා, අපෙන් සල්ලි අරගෙන වත් බිලට ඇඩ් වෙලා වත් තිබුනෙ නැහැ
    බිල වැඩි වෙලා කියලා හරි අඩු වෙලා කියලා හරි කවුරුවත් කිවුවෙත් නැහැ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    ගාණ සාධාරණයි වගේ හිතෙනව නම් මාරු කරන්න එපා.
    මහගෙදර තිබ්බෙ 1989 හයි කරපු එකක්. ඒකෙ බොක්ස් එක කඩන් වැටුනට පස්සෙ උන් ඇවිත් අළුත් එකක් දාලා ගියා. වෙනදා 1000 පැන්නෙ නෑ බිල. දැන් යුනිට් 10 වගේ වෙනසක් තියෙනවා ඇවරේජ් බැලුවාම. ගෙදර ඉලෙක්ට්‍රොනික් බඩු අඩු උනා මිසක් වැඩි උනෙත් නෑ. පරණ එක රීඩින් අඩුයි වගේ
    සැකයක් තියෙනවා නං චෙක් කරගන්න පුළුවන් බෝර්ඩ් එකට කියලා. එහෙම කරා නං හිතටත් හොදයිනේ.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,218
    4,018
    113
    157k wage gihin machan november wala.. 157k wage e kiyanne.. gedara ehema godak electronic itemsuth naha habai..
    router eka on 24hrs.
    Fridge ekak thiyenawa samsung inverter ekak
    TV eka thiyenawa led ekak
    stand fan ekak danawa raata witharak gedaratama ekai..
    hot water eka thiyenawa instant ekak ..
    Aith washing machine eka..

    ochcharai machan thiyenne... habai unit 157k kiyanne tikak wadi wage matanam.. eth matath hithenawa aluth ekak dammoth wadi wei kiyala bill eka..

    eka thma machn meken ahuwe katttiyage adahasa ganna..

    giya mase nam awilla thibbe 2600k wage ganan adu kalata passe..

    eka tham machan
    Ahenam 157 wadine ban
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,373
    4,004
    113
    මචං අපේ ගෙදර තියෙන්නේ අවුරුදු 30ක් 40ක් වගේ පරන මීටර් එකක් ...
    අද ආපු එකා කිව්වා අවුලක් තියෙනවා වගේ.. වෙනස් කරගන්න කියල මීටර් එක.. කරන්ට් එක වැඩියෙන් යන්න පුලුවන් කියල..
    Ehema case ekk nm na
    එහෙම වෙන්න පුලුවන්ද බං.. මන් හිතන් හිටියේ පරන වෙන්න පරන වෙන්නා ටිකක් ඕවා හරියට වැඩ කරන්නේ නෑ කියල..
    Ow. Aduwen nam yanna puluwan
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    සැකයක් තියෙනවා නං චෙක් කරගන්න පුළුවන් බෝර්ඩ් එකට කියලා. එහෙම කරා නං හිතටත් හොදයිනේ.
    ow kala. ටෙම්පරි මීටර් එකක් ගෙනත් ගහල තිබ්බ. අවුලක් නෑ කියල ගිහින්. ඔතන අවුල තියෙන්න ඇත්තෙ පරණ මීටරේ අඩුවෙන් රීඩ් වෙලා දැන් එකේ හරියට එන එක.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    ow kala. ටෙම්පරි මීටර් එකක් ගෙනත් ගහල තිබ්බ. අවුලක් නෑ කියල ගිහින්. ඔතන අවුල තියෙන්න ඇත්තෙ පරණ මීටරේ අඩුවෙන් රීඩ් වෙලා දැන් එකේ හරියට එන එක.
    ඔව්. රජයට වංචා කරන්නට හොද නැති නිසා අඩුවෙන් මුදල් ගෙවා තිබුනා නං අදාල මුදල ගෙවන එක හොදයි.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,602
    113
    sri rajasinha adawiya
    machan november wala.. 157k wage e kiyanne.. gedara ehema godak electronic itemsuth naha habai..
    router eka on 24hrs.
    Fridge ekak thiyenawa samsung inverter ekak
    TV eka thiyenawa led ekak
    stand fan ekak danawa raata witharak gedaratama ekai..
    hot water eka thiyenawa instant ekak ..
    Aith washing machine eka..

    mokakda fridge eka? koi kale gatta ekakda? led bulbs da gedara tiyenne? hot water godak use karanawada?

    uba meter danna ona kata kiyanna epa. reading karana porage athe thamai wade tiyenne. u note ekak dammoth board eken awith danawa.

    ape gedara water meter eka aul wela reading dana pora note ekak dala meter eka aulak kiyala. board eken awith maru kara. maru karata passe units gana wadi una. meter eke aduwen duwana case ekak tibila tiyenawa.