High Voltage CEB

moveon

Well-known member
  • Nov 2, 2022
    529
    922
    93
    ගෙදර ෆෑන් එකක් දවස් කීපෙක ඉඳන් දවල්ට ඉබේම ස්පීඩ් වැඩි වෙන්න ගත්ත.. මම මුලින් හිතුවෙ ෆෑන් එකේ අවුලක්ද කියල..

    අද නිකමට ගෙදර තිබුන පරණ මල්ටිමීටරේට බැට්‍රි එක අලුතෙන් දාලා ගෙදරට එන කරන්ට් එක චෙක් කරා..

    265 V පෙන්නුවා!!

    එවෙලෙම CEB එකට complaint එකක් දැම්මා.

    CEB එකෙන් කියන්නෙ අවට ගෙවල් තුනකම solar තියෙන නිසා තමයි මේක වෙන්නෙ කියල..

    මාර රිස්ක් එකක්නෙ මේක.. උඹලට මෙහෙම අවුලක් තේරිලා නැද්ද ගෙදර?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,310
    6,817
    113
    East Blue (Goa Kingdom)
    ගෙදර ෆෑන් එකක් දවස් කීපෙක ඉඳන් දවල්ට ඉබේම ස්පීඩ් වැඩි වෙන්න ගත්ත.. මම මුලින් හිතුවෙ ෆෑන් එකේ අවුලක්ද කියල..

    අද නිකමට ගෙදර තිබුන පරණ මල්ටිමීටරේට බැට්‍රි එක අලුතෙන් දාලා ගෙදරට එන කරන්ට් එක චෙක් කරා..

    265 V පෙන්නුවා!!

    එවෙලෙම CEB එකට complaint එකක් දැම්මා.

    CEB එකෙන් කියන්නෙ අවට ගෙවල් තුනකම solar තියෙන නිසා තමයි මේක වෙන්නෙ කියල..

    මාර රිස්ක් එකක්නෙ මේක.. උඹලට මෙහෙම අවුලක් තේරිලා නැද්ද ගෙදර?
    ehenam ekata 100% waga kiyanna ona CEB nathuwa අවට ගෙවල් තුනකම solar තියෙන un neme , mokada un deal karanne CEB ekath ekka, nathuwa umbath ekka neme,

    CEB eke horu dana ganna ona අවට ගෙවල් තුනකම solar තියෙන voltage adu karawanna ,

    mokak hari ekak thiyenawa neda CEB ekata gema denna ona nam complaint danna ekata kiyanna (commision ekak ho gov ekak)
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,216
    781
    113
    අඩෝ අපේ ගෙදරත් ඔය seen එක තියනවා fan එක පාරට වේගේ වැඩි වෙනවා lights අඩු වැඩි වෙනවා :frown::frown:
     
    • Like
    Reactions: moveon

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,439
    1
    58,925
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    CEB එකෙන් කියන්නෙ අවට ගෙවල් තුනකම solar තියෙන නිසා තමයි මේක වෙන්නෙ කියල..
    ඒක උන්ට නිදහසට කාරණයක් නෙවෙයි. සෝලා ඩිස්කනෙක්ට් කරලා හරි ප්‍රශ්නෙ විසඳන්න ඕන. කම්ප්ලේන් එකක් දාපං
     
    • Haha
    • Like
    Reactions: moveon and SIC

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,354
    2,981
    113
    ගෙදර ෆෑන් එකක් දවස් කීපෙක ඉඳන් දවල්ට ඉබේම ස්පීඩ් වැඩි වෙන්න ගත්ත.. මම මුලින් හිතුවෙ ෆෑන් එකේ අවුලක්ද කියල..

    අද නිකමට ගෙදර තිබුන පරණ මල්ටිමීටරේට බැට්‍රි එක අලුතෙන් දාලා ගෙදරට එන කරන්ට් එක චෙක් කරා..

    265 V පෙන්නුවා!!

    එවෙලෙම CEB එකට complaint එකක් දැම්මා.

    CEB එකෙන් කියන්නෙ අවට ගෙවල් තුනකම solar තියෙන නිසා තමයි මේක වෙන්නෙ කියල..

    මාර රිස්ක් එකක්නෙ මේක.. උඹලට මෙහෙම අවුලක් තේරිලා නැද්ද ගෙදර?
    CEB ekata ehema Solar nisa arakai mekai kiyala labbe katha kiyanna ba. eka unge responsibility ekak
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,685
    6,409
    113
    ගෙදර ෆෑන් එකක් දවස් කීපෙක ඉඳන් දවල්ට ඉබේම ස්පීඩ් වැඩි වෙන්න ගත්ත.. මම මුලින් හිතුවෙ ෆෑන් එකේ අවුලක්ද කියල..

    අද නිකමට ගෙදර තිබුන පරණ මල්ටිමීටරේට බැට්‍රි එක අලුතෙන් දාලා ගෙදරට එන කරන්ට් එක චෙක් කරා..

    265 V පෙන්නුවා!!

    එවෙලෙම CEB එකට complaint එකක් දැම්මා.

    CEB එකෙන් කියන්නෙ අවට ගෙවල් තුනකම solar තියෙන නිසා තමයි මේක වෙන්නෙ කියල..

    මාර රිස්ක් එකක්නෙ මේක.. උඹලට මෙහෙම අවුලක් තේරිලා නැද්ද ගෙදර?
    ත්‍රස්තවාදී ජෙප්පෝ හැම තැනම විශේෂයෙන් උගත් කියන උන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,319
    19,470
    113
    එහෙම voltage වැඩි නම් complain කරන්න. අදාල protection parameters ඇතුලෙ solar system එක නෑ නම් customer ගෙ solar එක මාස 6කට off කරන්න සහ installation එක කරපු company එකේ SLSEA License එක මාස කට නවත්වන්න පුලුවන් SLSEA එකට
     
    • Like
    Reactions: moveon