CEB හැත්ත වර...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    CEB හැත්ත වර, මේවට උත්තර දීපිය.........

    ceb.jpg

    මුන් මාසෙන් මාසෙට පාවිච්චි කළ ඒකක ගණන, අය ක්‍රම කොටසේ අන්තර වෙනස් කර කර බිල නග්ගනවා............
    තොපිට ඇයි මේක ස්ථාවර අගයක් තියලා හැම මාසෙම ප්‍රින්ට් කරන්න බැරි, තොපි මෙහෙම හූරගෙන කන ඒවගෙන් නේද ගෙදර උන්ට කන්න අඳින්න දෙන්නේ..........

    තොපිට ලේ බඩම පළයවූ..............................................
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    @jhnnwp පොන්නයෝ පාවිච්චි කරා නම් බිල ගේවපංකෝ Thread දාගෙන හැමින්නනේ නැතුව
    අහපු දේ දැක්කෙ නැහැ වගේ ඉන්න වහලා...........
    ලැජ්ජ නැද්ද යකෝ.............
    දැක්කෙ නැහැ වගේ යන්නේ............
     
    • Like
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    @jhnnwp පොන්නයෝ පාවිච්චි කරා නම් බිල ගේවපංකෝ Thread දාගෙන හැමින්නනේ නැතුව
    රාජපස්සලා හොරාකාපුවා ආපහු ගෙවන්න කියපන් පොන්නයෝ හැමින්නනේ නැතුව

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    CEB හැත්ත වර, මේවට උත්තර දීපිය.........

    View attachment 211428

    මුන් මාසෙන් මාසෙට පාවිච්චි කළ ඒකක ගණන, අය ක්‍රම කොටසේ අන්තර වෙනස් කර කර බිල නග්ගනවා............
    තොපිට ඇයි මේක ස්ථාවර අගයක් තියලා හැම මාසෙම ප්‍රින්ට් කරන්න බැරි, තොපි මෙහෙම හූරගෙන කන ඒවගෙන් නේද ගෙදර උන්ට කන්න අඳින්න දෙන්නේ..........

    තොපිට ලේ බඩම පළයවූ..............................................
    wadakarana ratak kiyanne mekata bola okkoma free dena eka nemei.wadee yanwa echchrai
     
    K_D

    Member
    Mar 24, 2023
    4
    1
    3
    Bill categories are created for 1 unit per day, 2 units per day, 3 units per day, and so on. So, if the month has 31 days, the first category consists of 31 units, the second consists of 62 units, while the third consists of 93 units.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    CEB හැත්ත වර, මේවට උත්තර දීපිය.........

    View attachment 211428

    මුන් මාසෙන් මාසෙට පාවිච්චි කළ ඒකක ගණන, අය ක්‍රම කොටසේ අන්තර වෙනස් කර කර බිල නග්ගනවා............
    තොපිට ඇයි මේක ස්ථාවර අගයක් තියලා හැම මාසෙම ප්‍රින්ට් කරන්න බැරි, තොපි මෙහෙම හූරගෙන කන ඒවගෙන් නේද ගෙදර උන්ට කන්න අඳින්න දෙන්නේ..........

    තොපිට ලේ බඩම පළයවූ..............................................
    වැරදි වැටහීමක ඉන්නෙ උඹ. මේක ගණං හදන්නෙ බිල් එකේ පීරියඩ් එකත් එක්ක මචං. අපි හිතමු ගිය මාසෙ බිල 3 වෙනිද ලියල ඔන්න මේ මාසෙ එක අද ආව කියල එතකොට මේව යන්නෙ 31න් 31ට. බිල ලියන්න එන දවස් ගණන අනුව මේ කාණ්ඩය හැදෙන්නෙ. ඒක හරියටම හරි.
    මාසයක් ඇරල බිල ලියන්න ආවත් උඹටවත් උන්ටවත් පාඩුවක් වෙන්නෙ නෑ එතකොට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    nodakin thopi wage wahallu..........
    balapan faiyak have da kiyala?
    උබ පිරිමියෙක් නම් CEB Connection එක අයින් කරලා Off Grid පලයන් උබටත් හොදයි අපිටත් හොදයි GTRZ ටත් හොදයි🤣
     
    • Haha
    Reactions: kasunkaru