CEB 1987

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,760
    31,580
    113
    Me number ekata call aragena complaint dammama reference number SMS karanne naha giya sathiye indan, ai mehema system ala karanne?
     
    • Sad
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    මම ඕකට කෝල් කරලා එකෙක් ආන්සර් කරනකන් හිටියා ඔටෝ කම්ප්ලේන් එක ස්කිප් කරලා. බලන් හිටියා හිටියා විනාඩි 10ක් විතර. අන්තිමේ කින්ඩියට වගේ බායි කියල කට් වුනා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,760
    31,580
    113
    මම ඕකට කෝල් කරලා එකෙක් ආන්සර් කරනකන් හිටියා ඔටෝ කම්ප්ලේන් එක ස්කිප් කරලා. බලන් හිටියා හිටියා විනාඩි 10ක් විතර. අන්තිමේ කින්ඩියට වගේ බායි කියල කට් වුනා.
    Apo okunge gas balala appiriya wela inne unge ammage, appage budalekin power fannawa wage sadde dana unuth ematai
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,743
    1
    49,790
    113
    ප*යාගල
    sorry.com
    කාලකන්නි බන්.මේ රට කෑවේ දේශපාලුවො නෙමෙයි මිනිස්සු. උන්ගෙ ජාතියෙම උන් පාර්ලිමේන්තු යවල දැන් කෙලෝගත්ත.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    ඊයේ ඉඳන් auto message එනවා. Complain දාන්න කලින්.. :ROFLMAO: එකපාරක් පෙරේදා ආවා 5 වෙනකොට දෙනවා කියලා. හැබැයි 5ට දුන්නා. ඊයේ කිව දෙන්න බෑ කියලා. අද ආවා ආයේ 5වෙනකොට දෙනවා කියලා. බලමු දෙයිද කියලා. දැන් නිකමට call කරා, යන්තං කෙල්ලෙක් ඉස්සුවේ. ක්ට්ටියක් ගිහින් හදනවා කීවා. හරි හරි කියලා තිබ්බ මාන්.

    Use the app
    එකට ගියපු ගමන් reply එනවා. Complain කරන්න ඕනේ නෑ 5වෙන කොට දෙනවා කියලා.. :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 3, 2024 at 3:49 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,447
    1
    15,039
    113
    app එකෙන් දාපන්
    එකෙන් නම් වැඩ