bank app eken dapan bn. ekko hema Bank ekenma CEB eken bank account hadan aththe charges nathi wena nisa. Fast and Safe bank app bill payment.Update: අද උදේ sms එක ආවා හැබැයි ceb care app එකේ payment tab එක open වෙන්නේ නෑ. System error එකක් වගේ ceb එකේ.