CEB Bill payment අවුලක් 🙁

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    මචන්ල, මම ඊයේ ceb bill එක online ceb portal එක through ගෙව්ව (credit card). වෙනදා ගෙවන්නත් මේ විදියට. සාමාන්‍යයෙන් ගෙවපු ගමන් ceb එකෙන් බිල ගෙව්ව කියලා sms එකයි, ඒ වෙලේම ceb app එකෙත් payment එක "to be confirmed" කියලා පෙන්නන එකයි වෙනවනේ. හැබැයි තාම sms එකවත් app එකේවත් payment එක නෑ. Bank එක පැත්තෙන් payment එක ගිහින්.
    මොකක්ද කරන්න පුළුවන් මේකට 🫠
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,069
    7,724
    113
    Galaha
    1987 කෝල කරල අහපන් බිල දැම්ම මෙහෙම වැටිලද කියලා. ගොඩක් වෙලාවට වැටිල තියෙන්නෙ :yes:
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    1987 කෝල කරල අහපන් බිල දැම්ම මෙහෙම වැටිලද කියලා. ගොඩක් වෙලාවට වැටිල තියෙන්නෙ :yes:
    මම ගත්ත දැන් පෙන්නන්නේ නෑ කිව්ව 🥲

    Bank app nam sure
    🥲
    ------ Post added on Nov 9, 2025 at 11:04 AM

    සෙනසුරාදා ඉරිදා දවස් වල ගෙව්වම එන්නෙ නෑ.ඒ මිස් නිවාඩු
    මුල්ම පාර මෙහෙම උනු. වෙනදටත් සෙනසුරාදා හරි ඉරිදා හරි ගෙවන්නේ 🥲
    ------ Post added on Nov 9, 2025 at 11:06 AM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මගේ ගිය පාර යුනිට් 55 ක්‌ වැඩියෙන් දාල. මේ පාර උනිට් 119 ක්‌ අතින් දාල. විදුලි අධිකාරිට කතා කරලා ටෝක් කරාට පස්සේ හැදුවේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    CEB එකේ ගිණුම් අංශයට කෝල් කරලා ඔයා බිල ගෙව්ව දිනය, වෙලාව, යොමු අංකය, ගාන කිව්වම මැනුවල් අප්ඩේට් කරනවා. හෙට සදුදා කෝල් කරලා කියන්න.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මට ඔහොම එකක් වෙලා කොල් සෙන්ටර් කතා කරාම නම්බර් එකක් දිලා එකට කතා කරලා කියන්න කිව්වා. ඒ නම්බර් එකට කතා කරලා කිව්වම උන් තව නම්බර් එකක් දුන්නා එකට කතා කරන්න කියලා. ඔහොම ඔහොම කතා කරන හැම එකාම එක එක නම්බර් දිලා අන්තිමට නම්බර් 14කට කතා කරලා තිබුනා. එත් වැඩේ උනේ නැ.හෙන වටයක් යැව්වා. අන්තිමට අදුරන කෙනෙක් ඒ දවස් වල ceb it එකේ වැඩ කරා. පොරට කියලා වැඩේ කරගත්තේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    මම ගත්ත දැන් පෙන්නන්නේ නෑ කිව්ව 🥲
    මුල්ම පාර මෙහෙම උනු. වෙනදටත් සෙනසුරාදා හරි ඉරිදා හරි ගෙවන්නේ 🥲
    math ada ude gewwa. thama pennanne na mokaka wath. ada light kapanawa kiyala msg ekath awilla thiyenne
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    CEB එකේ ගිණුම් අංශයට කෝල් කරලා ඔයා බිල ගෙව්ව දිනය, වෙලාව, යොමු අංකය, ගාන කිව්වම මැනුවල් අප්ඩේට් කරනවා. හෙට සදුදා කෝල් කරලා කියන්න.
    එල, කතා කරල බලන්නම් මම.

    මට ඔහොම එකක් වෙලා කොල් සෙන්ටර් කතා කරාම නම්බර් එකක් දිලා එකට කතා කරලා කියන්න කිව්වා. ඒ නම්බර් එකට කතා කරලා කිව්වම උන් තව නම්බර් එකක් දුන්නා එකට කතා කරන්න කියලා. ඔහොම ඔහොම කතා කරන හැම එකාම එක එක නම්බර් දිලා අන්තිමට නම්බර් 14කට කතා කරලා තිබුනා. එත් වැඩේ උනේ නැ.හෙන වටයක් යැව්වා. අන්තිමට අදුරන කෙනෙක් ඒ දවස් වල ceb it එකේ වැඩ කරා. පොරට කියලා වැඩේ කරගත්තේ.
    අඩේ 🥲
    ------ Post added on Nov 9, 2025 at 1:31 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    math ada ude gewwa. thama pennanne na mokaka wath. ada light kapanawa kiyala msg ekath awilla thiyenne
    System awlak da danne na, mama aye heta katha karala balanawa.

    Bill eka Online balaganne kohomada bn?
    last bill eke mail eka witharane tiyenne..
    Ceb care app eke pennanawa bn. Eke bila gewwamath instant update wenawa payments kiyala tab ekaka.
    ------ Post added on Nov 9, 2025 at 4:16 PM

    payment eke reverse karanna kiyapan
    Issella katha karala balanawa heta ceb ekata.
    ------ Post added on Nov 9, 2025 at 4:17 PM
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    385
    298
    63
    Leco නම් 1910, CEB නම් 1987
    ඔකේ ගිණුම් අංශයට කතා කරලා ගෙවපු දිනය, වේලාව bank එකෙන් payment එකට අදාල reference number එකත් ඉල්ලන් එ ටික දෙන්න. Manually update කරයි. පුළුවන් තරම් bank app එකෙන්ම online payment එක කරන්න. ලේසියි වැඩේ. Hnb, commercial වල එහෙම cashback set වෙනවා utility payments වලට
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    Update: අද උදේ sms එක ආවා හැබැයි ceb care app එකේ payment tab එක open වෙන්නේ නෑ. System error එකක් වගේ ceb එකේ.
     
    • Like
    Reactions: Back.kcaB