CEB call center

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,737
    31,567
    113
    බලහං බං breakdown හැමදාම සතියට දෙපාරක්, තුම්පාරක 1987 එකේ ඉන්න හිඟන ප#යල හිතං ඉන්නෙ උන්ට අපි කතා කරන්නෙ උන්ගෙ රැස් බලන්න කියල. ඇයි බං මේ වගේ මිනිස්සුත් එක්ක ඇරගන්න හදන උන් හොටු line වලට දාන්නෙ. ඕකුන්ට 30000 වදින්න ඕන. අකුලවලම පල. :angry:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මමනම් දැන් 7-8 පාරක් කතා කරලා තියෙනවා.එහෙනම් අවුලක් වෙලා නෑ.එකම අවුල ලයින් එකට ගන්න බැරි වෙන ඒක තමයි.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඉතිං 33000 තියෙද්දි 30000 වදින්න කියල ඉල්ලන්නෙ උඹත් මොකක් හරි අලුගුත්තේරු කතාවක් කියන්න ඇති..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සතියට තුන් පාරත් ගානක්ද යකෝ :dull: :dull:
    උඹ දන්නවද ආසියාවෙ පැය විසි හතරම කපන්නැතුව කරන්ට් එක දෙන එකම රට ශ්‍රී ලංකාව :dull: :dull:
    එහෙව් වෙලා සතියට තුන් පාරක් කරන්ට් එක ගියහම කෑගහනව, ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයං :dull: :dull:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,096
    113
    6°54′N 79°54′E
    ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයං
    :(
    india-outage.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,737
    31,567
    113
    සියලු reply සැලකිල්ලට ගත් කල, "හැමෝම දෙනදේ කාල, වෙනදේ බලාගෙන ඉන්න කියන්නෙ". නොමිලේ දෙන දෙයක් නම් බලා සිටිය හැක. ඉතිං උන්ගේ වැරදි වලට මෙහෙව් ප්‍රසස්ති ගයනකොට, රාජ්‍ය සේවය මහජනයාට හරියට නොදීම අරුමයක් නොව.