LECO planned maintanance web site eke notice karanawada. ?
current kapanawa danneth na .. weli weli innawa uda balaagena
ai ubalata sms enne nadda

LECO planned maintanance web site eke notice karanawada. ?
current kapanawa danneth na .. weli weli innawa uda balaagena

රෝසි ආච්චි;22998945 said:ai ubalata sms enne nadda![]()
CEB එකේ සර්විස් එක හොඳයි ඉස්සරට වඩාරෑ කිව්වම උදේ වෙද්දී එනවා හදන්න
![]()


මාර ස්ෆීඩ් නේ? කමෙන්ට් කරන ලද සියල්ලන්ට කීර්ති ලකුණු ලබා දුන්නා.
Added Reputation Points to all those who commented here.



කීර්ති ලකුණුඒක මරු නම
දැන් ඇහුවනේ එහෙනං හරි හෙට උදේම කපල යයිමම හිතෙන්නේ මූ ආතල් එකක් ගන්නවා කියලා කලින් කිවුවේ නැත්තේ අපේ ලයිට් කැපුවොත් කියලා

ඇතුළට එන්න ; come on in.
.
.
.
.
.
.
.
.
.
.
.
මෙතැනින් අපේ පිටුව පොඩ්ඩක් බලලා මොකද හිතන්නේ කියන්න..
ෆේස්බුක් : http://fb.com/CeylonElectricityBoard
පටන් අරන් කෙටි කාලයක් වෙන්නේ. රජයේ ආයතනයක් වුනත් අන්තර්ජාතික ලෙවල් එකට සෝෂල් මීඩියා පේජස් ඩිවලොප් කරගන්නයි අපේ අදහස. අනාගතයේදී ඔන්ලයින් කම්ප්ලේන්ට් භාරගන්න, රෙෆරන්ස් දෙන්න පුළුවන් වේවි.
මේ තියෙන්නේ අනික් සෝෂල් මීඩියා ටික. ඒවායේ වැඩ තාම පටන් අරගෙන නැහැ.
ට්විටර් https://twitter.com/www_ceb_lk
යූටියුබ් https://www.youtube.com/c/CeylonElectricityBoardCEB?sub_confirmation=1
ඉන්සග්‍රෑම් https://www.instagram.com/ceylonelectricityboard/
ලින්ක්ඩ් ඉන් https://www.linkedin.com/company/ceylon-electricity-board-ceb/
එළකිරි මැසේජ් බෝර්ඩ් http://www.elakiri.com/forum/member.php?u=556116
*************************
Go to the CEB Facebook Page from here : http://fb.com/CeylonElectricityBoard and tell us what you think about it.
It's been only two years since we started our facebook page. Even though we are a govt institution, we hope to develop our social media pages to the international standard. In future, you'll most probably be able to complaint through social media with tracking numbers .etc.
And also there are the other social media pages too, Most of them aren't quite ready yet but you can still like/subscribe or follow them for future updates.
Ceylon Electricity Board - CEB Official Social Media Pages.
Twitter https://twitter.com/www_ceb_lk
YouTube https://www.youtube.com/c/CeylonElectricityBoardCEB?sub_confirmation=1
Instagram https://www.instagram.com/ceylonelectricityboard/
LinkedIm https://www.linkedin.com/company/ceylon-electricity-board-ceb/
ElaKiri Message Board http://www.elakiri.com/forum/member.php?u=556116

දැන් ඇහුවනේ එහෙනං හරි හෙට උදේම කපල යයි![]()
