දැන් ඒකත් බැරි සීන් එකක් තියෙන්නේ . බලපන්කො දේශගුණ ව්පර්‍යාස නිසා දැන් හැමදාම හවස් වෙනකොට වහිනවා. මාස ගානක් ඉවරවෙන පාටක් නෑ.CEB එකෙන් විදුලිය ගන්නවනම් කට වහගෙන දෙන වෙලාවක ගනිං. මේක සිරිලංකාව. බැරිනං ලක්ෂ 10ක් විතර වියදම් කරලා off grid solar ගහපං
Ahaka balapan moda wahala...@jhnnwp උබ වෙනම Group එකක් හදපංකෝ FB එකේ කරන්ට් කපන්නන්ගේ සංගමය කියලා
ඒකේ දාපන් මේ Post එතකොට අපිට වදයක් නැහැ
විදුලි බලමණ්ඩලේ ප්‍රයිවට් කරන්නම ඕනේ. ඔන්ලයින් බිල් ගෙවන්න කලින් CEB කවුන්ටර් එකට බිල් ගෙවන කාලේ මට මතකයි, ඒකේ හිටපු එකාලගේ රැස්මාලව. හරියට අපි උන්ගෙන් ණයට සල්ලි ඉල්ලගන්න ආවා වගේ.Don't worry @jhnnwp CEB is not going to exist by 2025 but private successor companies.
same employees and executives are going to run the successor companies until they retire.විදුලි බලමණ්ඩලේ ප්‍රයිවට් කරන්නම ඕනේ. ඔන්ලයින් බිල් ගෙවන්න කලින් CEB කවුන්ටර් එකට බිල් ගෙවන කාලේ මට මතකයි, ඒකේ හිටපු එකාලගේ රැස්මාලව. හරියට අපි උන්ගෙන් ණයට සල්ලි ඉල්ලගන්න ආවා වගේ.
Lakepankawe unge iwasima thamai modakama kiyala deshapaluwo hithala, digata harahata arinne...උබ මාර කතාවක් නෙහ් කියන්නෙ? පැයක් කියලා පැයෙන් කරගන්න බැරිඋනොත් මොනා කරන්නද? ඇප් එක අප්ඩේට් වෙන එකම ලොකු ජයග්‍රහනයක්. පොඩ්ඩක් ඉවසපල්ල බන්. හැමදාම වෙන ඒවා නෙමේ නෙහ්. අපේ පැත්තෙ හැම මාසෙම දවස් 2-3 උදේ 9-5 කපනවා. හිතපන්කො අපේ ඉවසීම කොහොමද කියලා? ඔන්න ආයෙ 24 දවසම කපනවලු.
Privet උනා කියලා ලකේ පංකාවේ වෙනස් වෙන්නෙ නෑ. ආයතනය පාඩු නැතිව දුවයි. බිල වෙලාවට එයි . ගණන් වෙලාවට වැඩි කරයි . සතියෙන් දෙකෙන් කරන්ට් එක කපයි. හැබැයි සර්විස් එක නම් ලොකු වෙනසක් නෑ. මොකද ඇමරිකාවෙන් මිනිස්සු ගෙන්නෙ නෑනේ.විදුලි බලමණ්ඩලේ ප්‍රයිවට් කරන්නම ඕනේ. ඔන්ලයින් බිල් ගෙවන්න කලින් CEB කවුන්ටර් එකට බිල් ගෙවන කාලේ මට මතකයි, ඒකේ හිටපු එකාලගේ රැස්මාලව. හරියට අපි උන්ගෙන් ණයට සල්ලි ඉල්ලගන්න ආවා වගේ.