CEB Meter Box Change

moveon

Well-known member
  • Nov 2, 2022
    509
    891
    93
    CEB Meter පෙට්ටියක් කඩෙන් ගත්තා පරණ ලී පෙට්ටිය දිරපු නිසා. ඒක Change කරගන්න CEB එකට ගෙවල කරගන්නවානම් කීයද ගාන?

    (මොකද මම වෙනම ගෙවල කරගත්තේ)
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    පෙට්ටිය කැඩුනා හදල දෙන්න කියක් ගන්නවද කියල උන්ගෙන් අහපන් බන්.