ඒ ඉස්සර දැන් පුසොන්ගෙන් ඇග උඩින් ගියත් උට ගානක් නැ.. මේ පුසොයි බල්ලොයි මිනිස්සුම තමයි මොට්ට කරලා තියෙන්නෙ,, උන් දැන් ටික ටික පරිණාමය වෙලා ඉන්නෙ කන්න බොන්න මිනිස්සු දෙනකම්..Pusek nedda.pus ekek dennek hitiyanan smell ekata enne ne pusongo
ඒ ඉස්සර දැන් පුසොන්ගෙන් ඇග උඩින් ගියත් උට ගානක් නැ.. මේ පුසොයි බල්ලොයි මිනිස්සුම තමයි මොට්ට කරලා තියෙන්නෙ,, උන් දැන් ටික ටික පරිණාමය වෙලා ඉන්නෙ කන්න බොන්න මිනිස්සු දෙනකම්..Pusek nedda.pus ekek dennek hitiyanan smell ekata enne ne pusongo
උඹල මොකද හිතන්නෙ මෙහෙම සත්තු මරන එක ගැන.
අපෙත් ඔහොම කෑල්ලක් තියෙනව එකේ තිබිල තමයි මේකටත් වැඩේ දීලා තියෙන්නෙ. මීපාසම් වලට වතුර හොයන් යනව කියනවනෙ බං එහෙම වෙන්න ඇති. පූස් හුජ්ජ වලටත් එන්නෙ නැල්ලු අපේ ගේ වටේටම පූසො ඉන්නව වෙන ගෙවල්වල උන් ගේ ඇතුලෙ නැති නිසයි මුන් එනව ඇත්තෙ. කුඹුරෙ ගොයන් කැපුවොත් මීයෝ එනව ගෙදරට. වී එහෙම කාල ඉන්නව ඇත්තෙ ගොයම් තියෙන කාලෙට. ඔන්න කුබුරු කිට්ටුව ගෙවල් ඉඩම් ගන්නවනම් ඕව තමයි සැලකිලිමත් වෙන්න ඕන දේවල්.අපේ ගෙදර කිචන් එකට අල්ලලා තව කෑල්ලක් තියනව . එකේ පට්ට මියෝ ගොඩක් හිටිය . සිවිලිමෙ. ඒ කෑල්ලට ත් බහිනවා .
බැරිම තැන මම මිපසාන ගේනවා CIC ද කොහේද . පැකට් 5ක් විතර ගෙනාවට එකයි කඩල දැම්මේ . මුන් ඒවා ඔක්කොම කාල තිබ්බ . හැබැයි මැරිලා හිටියේ එකෙක් දෙන්නෙක් වගේ පේන්න .
ඊ ට මාස දෙක තුනකට පස්සේ මොකක් හරි වෙලා මුන් ඔක්කොම මිසින් . මි පාසන නෙවෙයි වැඩ කරේ . දැන් බෙහෙතකටවත් එකෙක් නෑ . මොකෙක් හරි එකෙක් ඇවිත් සමුල ගාතනය කරලා ගිහින් වගේ . මල කුණක් වත් නෑ .
අපේ ගෙ ඉස්සරහ කුඹුර. ඒකේ අඩි 2ක් 3ක් දිග පිබුරෙකුත් හිටියා කොරෝනා කාලේ. අනික මුගටි ඉන්නව මිදුලෙ නිතරම ඒ නිසා සර්පයො එන්නෙ නෑ උන්ට බයේ. ගොයන් කපපු කාලෙට තමයි මීයෝ ගෙවල් වලට එන්නෙ නැත්තන් මියෝ නෑ.මියො වැඩි කියන්න සර්ප ගහනය අඩුයි කියලා.. දැන් මේවගේ කිසිම සමතුලිත තාවයක් නැ.. එන්න එන්න ඉස්සරහට තව අමාරු වෙනවා

ara silver black mix pusawa ganna one.orange white,black white un kammaliy.ඒ ඉස්සර දැන් පුසොන්ගෙන් ඇග උඩින් ගියත් උට ගානක් නැ.. මේ පුසොයි බල්ලොයි මිනිස්සුම තමයි මොට්ට කරලා තියෙන්නෙ,, උන් දැන් ටික ටික පරිණාමය වෙලා ඉන්නෙ කන්න බොන්න මිනිස්සු දෙනකම්..![]()
![]()

වයිෆ්ගේ තාත්ත පූසෙක් හදනව කහපාට එකෙක්. ඌට මාලු බත් එක්ක අනලා තම්බපු මාලුවෙක් බත් එක උඩින් තියලත් ඕන නැත්තන් කන්නෙ නෑ.ඒ ඉස්සර දැන් පුසොන්ගෙන් ඇග උඩින් ගියත් උට ගානක් නැ.. මේ පුසොයි බල්ලොයි මිනිස්සුම තමයි මොට්ට කරලා තියෙන්නෙ,, උන් දැන් ටික ටික පරිණාමය වෙලා ඉන්නෙ කන්න බොන්න මිනිස්සු දෙනකම්..![]()
![]()
silver black අවු 10 කට විතර කලින් මෙකෙක් හිටියා ඌ නම් පට්ටම වැඩ්ඩෙක් ආයෙ මොකෙක්වත් තියෙන්න දෙන්නෙ නැහැ.. ඌ ඉන්න කාලෙ මියො හුනො කැරපොත්තො උන් නැතිම තරන්.. අවුල තියෙන්නෙ ලෙනා කුරුල්ලොන්ට පවා ශොට් එක දෙනවා..ara silver black mix pusawa ganna one.orange white,black white un kammaliy.![]()
මෙක සිරා පරිසරය, ගෙදර එවුන් ඉතින් නම් දානවා මුලු පුසො සෙට් එකටම පුල්ලි කොටි කලුවාඅපේ ගේ වටේටම පූසො ඉන්නව වෙන ගෙවල්වල
මාර බැලන්ස් එකක් නෙ බන් සොබාදහම දෙන්නෙ නයි මට්ටු කරන්න මුගටියො ඉන්නවා, මීයො මට්ටු කරන්න නයි ඉන්නවාඅපේ ගෙ ඉස්සරහ කුඹුර. ඒකේ අඩි 2ක් 3ක් දිග පිබුරෙකුත් හිටියා කොරෝනා කාලේ. අනික මුගටි ඉන්නව මිදුලෙ නිතරම ඒ නිසා සර්පයො එන්නෙ නෑ උන්ට බයේ. ගොයන් කපපු කාලෙට තමයි
Silver black un tama hoda tikak badiginne tibbanan karapitho huno ivarai.fun ekatath allanawasilver black අවු 10 කට විතර කලින් මෙකෙක් හිටියා ඌ නම් පට්ටම වැඩ්ඩෙක් ආයෙ මොකෙක්වත් තියෙන්න දෙන්නෙ නැහැ.. ඌ ඉන්න කාලෙ මියො හුනො කැරපොත්තො උන් නැතිම තරන්.. අවුල තියෙන්නෙ ලෙනා කුරුල්ලොන්ට පවා ශොට් එක දෙනවා..
ඔය ඔරෙන්ග් වයිට් උන් නම් අමු කම්මැලි මෝල් කාරයො..
ithuru 735 hoya ganna thibuneමගේ හිතට හරි නෑ ඒකයි මේක කියන්න හිතුනෙ. අද මම ගෙදර වටේ වල් කපල දාන්න කියල මැශින් එක අරගෙන තෙල් එහෙම දාල ස්ටාර්ට් කරනව කරනව ස්ටර් වෙන්නෙ නෑ. බලනකොට මැශින් එකේ පැට්‍රල් යන බටයි වයර් වගේකුයි මීයෝ කාලා. වැඩේ එතනින්ම නැවතුනා. ඕකේ මලට මම එවෙලෙම මී පෙට්ටියක් ගේන්නම් කියල ටවුන් එකට ගිහින් ගනන් ඇහුවාම රුපියල් 900ක් මී උගුලක් ( මීයා අල්ලලා කොහෙට හරි ගිහින් දාන්න පුලුවන් නිසා ඒකක් ගනන් හැදුවෙ ඒත් ගාන වැඩී කලින් එකක් තිබ්බ ඒක ගත්තෙ 250ට ). කඩේ කොල්ලා කීවා තව කතුරුත් තියෙයි කියලා. කීයද ඇහුවාම රුපියල් 165ක් කීවා. මම ඒකක් අරන් ගෙදර ආවා. ඒත් හිතට අවුල් දැන් කේන්තිය නිවිල නිසා ඕක තියල සත්තු මරන්න්න. උඹල මොකද හිතන්නෙ මෙහෙම සත්තු මරන එක ගැන.ගෙරි මීයෝ කොච්චර පිරිසිදුවට සුද්ද කරල තියාගත්තත් කොහෙන් හරි එනව ගෙදර ගාව කුඹුරක් තියෙනකොට
![]()
HowMiyo nam marapan ban. nattan un ubawa marai. kidney failure, liver damage, and death.......