විදුලි මීටර් පෙට්ටිය

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ගෙදර විදුලි මීටරේ තියෙන්නෙ තාප්පෙට බස්සලා සෙට්කරලා ලී වලින් හදපු පෙට්ටියක.

    මේකට Steel Meter Box එකක් හයි කරන්න වෙලා, තියෙන ඒක වේයෝ කන නිසා.

    මේක ලේසියෙන් කරගන්න පුළුවන් කොහොමද? පෙට්ටිය අරන් දුන්නොත් විදුලිබල මණ්ඩලෙන් සෙට් කරල දෙනවද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    box නම් හාඩ්වෙයාර් වල තියෙනවා..කෝකටත් උබලගේ පළාතේ electricity board එකට ගිහින් අහලා ඉන්න..box එකනම් කොහොමත් උබට තමයි ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: moveon

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ගෙදර විදුලි මීටරේ තියෙන්නෙ තාප්පෙට බස්සලා සෙට්කරලා ලී වලින් හදපු පෙට්ටියක.

    මේකට Steel Meter Box එකක් හයි කරන්න වෙලා, තියෙන ඒක වේයෝ කන නිසා.

    මේක ලේසියෙන් කරගන්න පුළුවන් කොහොමද? පෙට්ටිය අරන් දුන්නොත් විදුලිබල මණ්ඩලෙන් සෙට් කරල දෙනවද?

    box eka thappeta set karanne oni, eeta passe CEB ekata kwwama un awith old meter eka galawala new location ekata set karanawa , thibba place ekatama replace karanne puluwan habai ithin ekata 2,3 days yai mokada box eka gahala ethana cement karala set wenna thiyanne wena nisa (habai meka wathai) , hondama de umba mulin thappeta box eka set karala CEB unta kiyala maru karana eka

    CEB eken gedara biththiyata set karapu eka apita thappeta set karaganna puluwanda


    puluwan habai eka karanne oni CEB unta kiyala, umba mulin box ekak thappeta set karanne then CEB unta kiyala maru karanne oni , habai meke thiyana case eka thama CEB dena guideline follow karanne wenawa , Wire ehema underground lay karanne oni thawa eka eka seen thiyanawa
    ------ Post added on Jul 15, 2025 at 12:27 PM
     
    • Like
    Reactions: moveon